පළාත් සභා මැතිවරණය සඳහා මේ සතියේ සිට අපේක්ෂක අයැදුම්පත් කැඳවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
දියත
විදේශ සේවා නියුක්ති කාර්යංශය ශිෂ්‍යත්ව ලබාදීම අත්හිටුවයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංක්‍රමණික සේවකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළ
‘සීනිකූරා’ අත්අඩංගුවට
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම වැරදි රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි බව කියන, ‘සීනිකූරා
රවී-ඇලෝසියස් ඇතුළු 7 කගේ පෙත්සම් වැඩිදුර සළකාබැලීම කල්යයි
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ
’වෑලියේ සුරාජ්’ ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසු
ලංගමේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුට ස්ථාන මාරුවක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකාර වසන්ත එදිරිසංහ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ ප
පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක්
කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ගත වූ පැ
‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග
වෙඩි තබා ඝාතනය කෙරුණු, අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ ඥාතීන්
කොරෝනාවෙන් 13 වෙනියාත් මරුට
ඩුබායි සිට මෙරටට පැමිණ ස්වසන රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් ක
ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්
අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිව
වනජීවි ඇමැතිගේ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා වනජ
කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සමට විරෝධතා සඳහා නීතිපතිට කල් දෙයි
බුවනෙකබා රජ සමයට අයත් බවට සැළකෙන කුරුණෑගල පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුර
‘වෙලේ සුදා’ගේ මස්සිනා රිමාන්ඩ්
බන්ධනාගාරගතව සිටින අපරාධකරුවකු වන ‘වෙලේ සුදා’ නමැත්තාගේ මස්සිනා වන තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3000 ඉක්මවයි
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්
’20 වැනි සංශෝධනය ගැන කතාව වෙන පැත්තකට යනවා’
විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යන බව පෙනෙන්නට ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත
මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ
මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙ
සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ
පොළොන්නරුවේ සිට සහල් ලොරිවල සඟවා කොළඹ හා දකුණු පළාතේ අපරාධකරුවන්ට 2018 වසරේ සිට අවස්ථා කිහිපයක දී ගිනි අවි හා උණ්ඩ ප
තිරියායේ කැලෑවකින් අ’පුර යුගයට අයත් නටබුන් හමුවෙයි
ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරියාය අත්තික්කාඩු ප්‍රදේශයේ කුඹුරු යායකට යාබද කැලය
අටළුගම ඇසිඩ් බූලි සැඟවීමේ තවත් රහස් එළියට
බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින්
මංගලගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර
ළමා නිවාසයෙන් පළා යමින් සිටි දැරියෝ 5 ක් සොයා ගනිති
ආඩිගම ළමා නිවාසයක නේවාසික බාලවයස්කාර දැරියන් පස් දෙනෙකු අද (14) අලුයම ළමා නිවාසයෙන් පළා යමින් සිටියදී සොයා ගත් බව ම
බූස්සේ රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන
කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුකැලේ ගම්මානයේ ජීවත්වන පවුල් 72ක් විදුලිය බලය නොමැති නිසා අන්ත ද
ළමා නිවාසයෙන් පලා ගිය දැරියන් දෙදෙනා පොලිසිය බාරයට
අධිකරණ නියෝග මත වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ගැහැනු දරුවන් දෙදෙනෙකු එම ළමා
තුවාල වූ වන අලියෙක් තබ්බෝවේ කුඹුරකට පනී
දකුණු කකුලට වෙඩි වැදී තුවාල වූ වන අලියෙකු තබ්බෝවේ 7 වන කණුව ප්‍රදේශයේ කුඹුරකට කඩා වැදීම හේතුවෙන් ජනතාව බියපත්ව සි
ජීවිතේ අනතුරේ හෙළා අලි බලති
දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වන අලි මාරුවෙමින් සිටියද, ඔවුන් නැරඹ
තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ කම්හලක් වටලයි
තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ තේ කර්මා
’’ආමි කමල්’’ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ’’ආමි කමල්’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හෙරොයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම
හල්දුම්මුල්ලේ නිධන් හෑරු 5 ක් අත්අඩංගුවට
හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු අද (14) සැකපිට අත්අඩංගුව
අඹකදවිලිනුත් නිරෝධායන වෙමින් සිටි අයෙක් පළා යයි
හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගල

