රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ග
දියත
කාන්තාවන් බිය ගන්නවා කොල්ල කෑ තිදෙනකු අල්ලයි
පානදුර සහ වාද්දුව ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ එල්ලකර බියගන්වා ජංගම දුරකථන සහ මුදල් කොල්ලක
බූස්සේ රැදවියන් 10 කට කොරෝනා
ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියන් 10 කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව අද (3) තහවුරුවි ඇතැයි දකුණු පළ
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි
සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්
ඩිජිටල් තාක්ෂණ මධ්‍යම පළාත් සමුළුව 5 සහ 6 වැනි දා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජතායතනය ඩිජිටල් තාක්ෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා දින දෙකක සමුළුවක් පැවැත්වීමට කටය
සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක්
පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගා
සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක
වාරියපොළ ප්රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්
අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
සැකකටයුතු මරණ දෙකක්
ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.
තෙල්, විදුලිය, වරාය සේවකයෝ තැන් තැන්වල විරෝධයේ
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලි
මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී
වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස කටයුතු කළ අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත
ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හ
යුගදනවි ගිවිසුමට එරෙහි සජබ පෙත්සම විභාගයට
කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට ලබා දීමට අමාත්‍ය
අහඹු පී.සී.ආර් වැඩි කරයි
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ
ලොග්ගල්ඔයට බිළි වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි
පස්සර දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරු
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක්
’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කා
බගවන්තලාවේ නිවාස පාරවල් යට වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි න
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට
එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජ
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි
හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ
නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම
පාසල් ඉදිරිපිට අදත් උද්ඝෝෂණ
ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි.
‘ජපානය-ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නංන්වන්න වැඩසටහනක්‘
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති ක
“කාර්යාලයීය බස් සේවය අවශ්‍ය නම් ඉල්ලන්න’’
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියා
බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කොත්තු කන්න ඇවිත් එලොව යයි
කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක
වැස්සෙන් 5000ක අධික පිරිසකට බලපෑම්
රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පු
අන්තර් පළාත් බස් රථ ධාවනයේ අඩුවක්
අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ආරම්භ වී දෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක්
අධිකරණ ඇමැති නොසතුටෙන්
එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ල
කොල්ලකරුගේ මළ සිරුර බිරියටත් එපා වෙයි
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ
යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට සිට (3) ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

