(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප‍්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිද ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සිරුර ඔහුගේ නැගණියට බාර දුන් බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ මුල්ලේරියාව ප‍්‍රදේශයෙ පදිංචිව සිටි චතුර මධුරංග හෙවත් ‘‘චතු‘‘ නැමැත්තා බව පොලිසිය සඳහන් කරයි.

