එළැඹෙන අයවැය විශාල බලාපොරොත්තුවක් නෑ. එවැනි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මේ වන විට රටේ ආර්ථිකය තුළ නැහැ යැයි
දියත
මහ වැස්සෙන් හබරාදූවේ නිවෙසකට පස් කන්දක් කඩා වැටිලා
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි
කෝටියක මත්කුඩු සමග අයෙක් සැකපිට
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන වූ බව කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු වන ’’පානදුර සළිදු’’ නැ
ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමර
පැමිණිල්ල ලැබෙන්නත් පෙර හොරු අල්ලයි
කටුගස්තොට ඉනිගලින් ත්‍රිරොද රියක් සොරකම්කර එම ත්‍රිරෝද රියෙන් ගොස් බරිගම කඩයකට සුද්දයක් දැමූ බව කියන දෙදෙනකු ප
දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි
සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට (08) සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ල
කොවිඩ් මර්දන කරලත් ගේන්න යයි
කොවිඩ් මර්දනය සඳහා එන්නත වෙනුවට භාවිත කෙරෙන ප්‍රතිවයිරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්
‘පාසල් දරුවන් සඳහා විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඕනෑ‘
පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස්කර නිසි ආකාරයෙන් එය ක්රියාවේ යොදවන්නැයි කොළඹ රිජ
‘ ගිනි ගත් නැවේ ආනයනකරුවන්ට අපි වන්දි ගෙවන්නේ නෑ ‘
ඉකුත් මැයි මස අවසානයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක ව
යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු
නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන් බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්
විවිධ අපරාධවලට සම්බන්ධ 924 ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (6 ) සිදුකළ අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 468 ක් ඇතුළු විවිධ අපරාධ ව
ගවයින් මස් කළ 3 ක් පොලිස් දැලේ
අලුත්ගම දර්ගා නගරයේ අධිකාරිගොඩ ප්‍රදේශයේ කැලෑබද පාළු ඉඩමක බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගොස් ඇති ගව ඝාතනාගාර යක් ව
රක්ෂණයක් දෙන්න විශ්‍රාම වැටුපෙන් 400 ක් කපයි
රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීම සඳහා විශ්‍රාම වැටුපෙන් මා
‘අයවැය සහන නැත්තන් අරගලයකට යනවා ‘
රාජ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් අයවැයෙන් ඉටු නොකළොත් සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල මාවතට පිවිසෙන බව රාජ්
මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක්
පාර්ලිමේන්තුව හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත.
බණ්ඩාරවෙල ළමා නිවාසයක දරුවන් 27 කට කොරෝනා
බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින තහවුරු විණැ
භාණ්ඩ 15 ක් සතොසෙන් අඩු මිලට
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 ක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1, 000 ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමා
නාය ගිය කොච්චිපාරේ වැඩ අවසන් අදියරේ
මධ්‍යම පළාතට පසුගිය දිනවල ඇඳහැළෙන වාර්ෂාවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු වැටීමෙන් සහ ගම්පොළ සහ උලපනේ දුම්රිය ස
බන්ධනාගාර බසයෙන් පැන්න දෙන්නා වැසිකිළියෙන් අල්ලයි
වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි රැඳවියන් දෙදනකු පොල්ගවෙල මැද්දලන
සෙල්ෆි ගන්න ගිහින් දුම්රියට බිළිවෙයි
වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ
පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු
තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වර
මිදුලේ නවතා තිබූ වෑන් රිය ගින්නෙන් දැවෙයි
නවගත්තේගම රත්කිරාගම ආබාධිත සෙබළකුගේ නිවසක මිදුලේ නවතා තිබු වෑන් රථයක් ගිනි ගැනිමට ලක්ව සම්පුර්ණයෙන් විනාශ වි ඇ
‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘
රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ
සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙ
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’
ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර
අනිද්දා තෙක් තද වැසි
දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අනිද්දා තෙක් තද වැසි ඇතිවන බව කාලගුණ ව
අඹු සැමියන් එක්ව හොරකමේ ගිහින්
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරොද රථ රියැදුරුගේ මුහුණට මිරිස්කුඩු ගසා , හිසට මිටියකින් පහර දී ත්‍රීරෝද රථය කොල්ලකා
අද ආසාදිතයන් 617 ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 135 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
“ජනතාව ඉල්ලූ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරනවා’’
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
බූස්ටර් එන්නත දීම ගැන ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගේ ඇගයුමට
ශ්‍රී ලංකාවේ ජනතාවට ’’බූස්ටර්’’ එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩ

