පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින්
දියත
ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අගමැතිට බලපෑම්
වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ’පාකිස්තාන ම
අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා
’පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා ප
ගෑස් ඛේදවාචකය සංයුතිය වෙනස් වීම
ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්රිත
පිපිරීම් 13ක් අදත් වාර්තා පොතට
දිවයිනපුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
කොරෝනා මරණවල වැඩි වීමක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
‘‘බොහෝ දේ ගැන ඇත්ත හෙළි වෙන්නේ නෑ‘‘
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව කතෝලික
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට
ආනයන හා අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු සේවාව සියයට 20කින් වැඩ කිරීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමි
බේරේ වැවට පාවෙන තෙත් බිම්
දැනට අපවිත්‍ර වී පවතින බේරේ වැව පවිත්‍රකරණය කිරීමේ අරමුණින් එය වෙත ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහස
බඹරු ඇනීමෙන් පුද්ගලයෙක් මරුට
බඹරු ඇනීමෙන් පුද්ගලයකු මරණයටපත්වී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
එළවළු කොටුවලට හොරු බෝ වෙති
වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින් එළවළු සොරා ගත් බව කියන හත් දෙනකු අල්ලා පොලිසියට බාර දුන් බව වැලිම
කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු
කිරිපිටි මිල පසුගිය ඔක්තෝබර් මස සංශෝධනය කරන විට ලෝක වෙළෙඳපොළේ පැවැති මිලට වඩා සියයට 10 කින් පමණ මිල ඉහළ ගොස් තිබීම
ලස්සන වෙන්න කැමැති ඔබට සරල පුරුදු කිහිපයක්
අපි හැමෝම ලස්සන වීමට කොතෙක් නම් උත්සාහ දරනවාද? නිරෝගීව මෙන්ම ලස්සනට සිටීමට අකමැති කවුද? අපේ බාහිර පෙනුම අලංකාර කර
ගුවන් හමුදා මිග් යානයක් මොරටු සරසවි සිසුන්ට
ශ්‍රි ලංකා ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාගය කළ බව මො
'ප්‍රමිතියෙන් යුත් පොහොර දුන්දාට චීන පොහොර සමාගමේ බැදුම්කරය නිදහස්'
චීන පොහොර සමාගමට වන්දි මුදලක් ලබාදුන්නත්, ඔවුන් නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙන තුරු එම සමාගම ශ්‍රී ලංකාවේ ත
‘කවුරු මොනවා යෝජනා කළත් මූල්‍ය අරමුදලට යන්නේ නැහැ’
කවුරු කුමන යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
‘‘මහ කන්නට රසායනික පොහොර නෑ‘‘
මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ
'බස්-දුම්රිය ගාස්තු වෙනසක් නෑ'
ඉන්ධන මිල ඉහළ දැමුවත් මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිල
ආනන්ද හිමිගේ ‘‘ජිනීවා පරාජයේ දෝංකාරය‘‘ ජනපතිට පිරිනමයි
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජ
තරු හෝටල්වල සිට මුදල් ගැරූ හතක් මාට්ටු
කොළඹ තරු පහේ හෝටලයක අයත් සුඛෝපභෝගී මහල් නිවාස දෙකක නැවතී මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු හත් දෙනකුගෙන් යුත් ස
ඩී.අයි.ජී සෙනෙවිරත්න සී.අයි.ඩී යට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්
උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණව වීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව
ප්‍රභූ නම් විකුණා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචා කළ සැකකරුවකු අපරාධ
ඛනිජ තෙල් තොග ගබඩා සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක
ශ්‍රී ලංකාවට සහය දෙන බව ඕස්ට්‍රේලියානු රජය කියයි
ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට සහ මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුව සඳහා උපරිම සහාය ලබාද
බේකරි හිමියෝ පාලන මිලෙන් ඉවත් වෙති
ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැක
රෝද තුනත් ගණන් උස්සයි
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්
මුහුදුබත් වූ නැව සමාගම් දෙකකට බාර දෙයි
ගිනි ගැනීමෙන් පසු මුහුදු බත්ව ඇති එකස්ප්‍රස් පර්ල් නෞකාව කපා ගොඩ ගැනීමට චීන සමාගමකටත්, එහි තිබී අවට විසිර ඇති හා න
සුවවිරු වර්ජනයෙන් රෝගීහු අමාරුවේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතවෙන් අද රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී ති
සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී යයි - වීඩියෝ
විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයට ආදාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ

