කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.
දියත
ඝාතනයක් කළැයි කාන්තාවන් 2 ඇතුළු 5 ක් අත්අඩංගුවට
වයෝවෘද්ධ පුද්ගලයෙකුට අතින් පයින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු
ග්‍රෙගරි වැවේ වතුර අරී බෝට්ටු කරුවන් නන්නත්තාරයි
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජි
තෙල් මිල ඉහළ දැම්මාට අ’පුරේ විරෝධතා
රජය විසින් නැවත වරක් ඛනිජ තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පවසමින් සහ එයට විරෝධය පළ කරමින් පිරිසක් අද (23දා) අනුර
'කෘෂිකර්ම ලේකම් ඉවත් කළ හේතුව රටට කිව යුතුයි'
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හේතුවෙන් දැයි ජනාධිප
බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි
බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා වසර 14 කට පසු අ
දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1200 කට ආසන්න සංඛ්
හොරණ කොළඹ බස් වර්ජනයක්
හොරණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹ යන සියලුම පෞද්ගලික බස් රථ අද (23) ධාවනය වැළකී වර්ජනයේ යෙදුණු බ
තහනම් සුරුක්කු දැලක් සමඟ 5ක් අල්ලයි
මෙහොත්තුවාරම මුහුදු තිරයේ බලපත්‍ර නොමැතිව ධිවර කටයුතු වලට යොදා ගත් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් සුරුක්කු දැල
රටේ අර්බුධ වලට විසඳුම් හොයන්න වෘත්තිය සමිති සමග සාකච්ඡා
රටේ පවතින වත්මන් අර්බුද වලට එකමුතුව මුහුණ දෙන ආකාරය ගැන දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තිය සමිති,වෘත්තීයවේදී සංවිධා
අද දවස වර්ෂාවෙන් තොර දවසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 149,729ක්
’ප්‍රීතිමත් නත්තලක්’ යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 149,729කට අලෙවි වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්
කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ
අන්තර්ජාලය හරහා හොර එන්නත් කාඩ්
වංචාකරුවන් විසින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භ කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කරය
නීතිවිරෝධී වත්කම් හා දේපළ පිළිබඳ කියන්න අංකයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් තොරතුරු ල
‘‘දේශපාලනාඥයන්ගේ යුගය අවසන්‘‘
ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික
අද ආසාදිතයන් 673 ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
නත්තලට හැඩ වෙන කොළඹ පුරවරය
නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුල
ලැබුණු පට්ටම නමට සීමා වී කලකිරුණු ලොක්කා කවුද
රටේම සෞඛ්‍ය ගැන බාරව ඉන්න ලොකු මහත්තයෙක් මේ දවස්වල තරමක කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය.
යුද හමුදාව නත්තල් කැරෝල් ගයති
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිස්
ගිණ්රමේ ඇති මුදල් ඉල්ලා අම්මයි තාත්තයි පැහැරගන්න හදලා
යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්
සාගරිකා දුම්රියේ බසයක් ගැටේ
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් ර
ලාෆ් ගෑස් බෙදාහැරීමත් අරඹයි
අභියාචනාධිකරණයේ නිර්දේශවලට අනුකූලව ලාෆ් ගෑස් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය නත්තල් කැරෝල් ගයති
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්ති
ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජන
වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන
14 නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි
වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේ දී නැගණිය අතහැර ප
කොවිඩ් ආසාදිතයන් තව 458 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද(22) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොවිඩ් මරණ 16 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
රාජිතගේ නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට දෙන්නැයි නියෝගයක්
හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පි
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නවත්වයි
දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධ දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම අද (22) මාධ්

