නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලු මාධ්‍යවේදීන් ලබන 18 ව
දියත
විදුහල්පති විරෝධයෙන් බත්තරමුල්ල පාර අවහිර වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්
අධිකරණ සේවිකාවගේ මාලය කැඩූ ඉංජිනේරුවා මාට්ටු
අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගල
යුගදනවි පෙත්සම සළකා බැලීම කල්යයි
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම
අනාරක්ෂිත වළක වැටී දැරිය මරුට
හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේ අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක, අලුතින් කපන ලද ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි
මාස 6ක ඖෂධ වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකාවට ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙසත් එම වාර්තාව කාර්තු දෙකක අවශ්‍ය
අද පැයක විදුලි කප්පාදුවක්
පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලක්ෂ 6ක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්රරවාහනය කරමින් සිටි පුද්ගලයෙකු රුපියල් ලක්
උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්
උතුරු මැද පළාතේ සියළු රෝහල්වල අද පෙරවරු 7.00 සිට වර්ජනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලයේ කැඳවුම්කරු
හිටපු ඇමැති මංගල ගැන ශෝක යෝජනා විවාදය 21 දා
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා
පළාත් කීපයකට තැනින් තැන වැස්ස
උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රිකකයේ වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
ගාල්ල දිසාවේ බූස්ටර් ලබා ගැනීමේ අඩුවක්
ගාල්ල අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මේ වනවිට බූස්ටර් ෆයිසර් එන්නත ලබාගෙන ඇත්තේ සියයට 30ක පමණ පිරිසක් බව ගාල්ල දිස්ත්
සිංගප්පූරු ජාතිකයා මතුකුඩු ගිනි අවි සමග මාට්ටු
සිංගප්පුරු ජාතිකයකු පදිංචි තලංගම පැලවත්ත නිවස පරීක්ෂා කිරීමේදි ඔහු සන්තයේ තිබී හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරළ
නීතිඥ සංගමයේ සභාපති-ලේකම් නිතරගයෙන් පත්වෙති
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ.
අලුත් කොරෝනා රෝගීහු 623 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 623 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
අලුත් කොරෝනා මරණ 15 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
හැකි නම් ඡන්දෙකට යන්න
ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් ප
උතුරු මැද රෝහල් හෙද නිලධාරීන් හෙට සංකේත වැඩ වර්ජනයක
උතුරු මැද පළාතේ සියලුම රෝහල් හා මධ්‍යස්ථානවල සේවයේ නිරත හෙද නිලධාරින් පරිපුරක සේවාවට සහ අතුරු වෛද්‍ය සේවාවට අයත
එන්නත් ගැන සෞඛ්‍ය සේවා ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්
සෞඛ්‍ය අංශ කිසි දිනෙක කල් ඉකත්වූ එන්නත් ජනතාවට ලබාදී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ම
හෙට සහ අනිද්දා සිරකරු හුවමාරුවක්
සාක් කලාපිය සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම සිටි ඉන්දියන් ජාතික සිරකරුව
වදුරඹ ඕ.අයි.සී ට කොස්තාපල් වෙඩි තියන්න හදලා
ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇ
එක්කෝටි විසිපන් ලක්ෂයක කේරළ ගංජා ඇද්ද දෙකක් මාට්ටු
රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්, කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙන
චීනයෙන් පොහොර මෙ.ටොන් 80,000 ක් මාර්තුවේ
චීනයෙන් පොහොර මෙට්‍රික්ටොන් 80,000 ක් මාර්තු සහ අප්‍රේල් මාස වන විට ආනයනය කරන බවත් එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොද
සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක්
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමියේ තිබී අද (11) පස්වරුවේ අත්බෝබයක් සොයාග
සහල් මාෆියාව බොරු කතා හදනවා
මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට සහ සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවත් සි
කෘෂිකර්මාන්තය මරණ මංචකයේ
මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවත් සමස්ත කෘෂිකර්මාන්තයේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතකට එළඹ ස
රංජන්ට බන්ධනාගාරයෙන් ලැබුණු අවසරය
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ
චක්‍රලේඛය පමාවෙන් විශ්‍රාමිකයන්ට මේ මස 5000 නෑ
රජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි
ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළ
හිටපු ජනපති මෛත්‍රීට රවීගෙන් අභියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ලිපි ගොනු හතරක් තමා සතුව තිබෙන අතර වේදිකා ගානේ වල්පල් දොඩවමින්

