ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාල තෙල් ආනයනය නොකරන බවත් පෙට්‍රල් ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව
දියත
බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන්
කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ( බූස්ටර් ) ලබා ගැනීමට බාධා කරන සහ එම එන්නත ගැන මිත්‍යා මත පතුරුවන කණ්ඩායම් අටක් පිළිබඳ
වැඩ නිම කළ මාර්ග ව්‍යාපෘති සඳහා කෝටි 1200 හිඟ බිල්
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990
සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 6ක් අල්ලයි
යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමා
අගරු චෙක්වල කෝටි 300ක් හිරවෙලා
මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වැඩි වටිනා අගරු චෙක්පත් ( මුදල් නො
නුවරඑළිය ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නැවැත්වීමෙන් කෝටි 10 ක් වතුරේ
නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීම නිසා රුපියල් කෝටි දහයකට වැඩි මුදල
මානව හිමිකම් කඩවීම් සොයන කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට
මානව හිමිකම් කඩවීම් සිදුවී ඇත්දැයි සෙවීමට පත්කළ කොමිෂන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්
කොල්ලය වරදී අල්ලා ගස් බඳියි
වීරකැටිය කිංචිගුණේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු අල්ලා ගස්බැඳ ආයුධ,අත්බෝම්මබය
කැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල මත ගැටුම්
කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය
නැගෙනහිර යුක්රේනයේ පිපිරීම් තුනක්
නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වා
පළාත් කීපයකට අද තද වැසි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (19) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
‘‘සිංහල ගොවිතැන‘‘ කෘතිය ජනපතිට
මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය
යුක්රේන කැරලිකරුවන් හා හමුදා අතර වෙඩි හුවමාරු
රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන යුක්රේනයේ ඩොනෙට්ස්ක්හි පවතින යුද ගැටුම් හේතුවෙන් එහි වැසියන්ට රුසියා
ඉවත දමන පොල්කට්ටෙන් අගනා අත් ඔරලෝසුවක්
පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන තරුණයකු අම්බලන්තොට කිවුල මිණිඇතිලිය ග්‍රාමසේවා වසමෙන් අපට හමු විය.
ඉන්ධන නෞකා දෙකක් හෙට මෙරටට
ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ගම්පහ උපකාරක පන්ති පරික්ෂාවට
ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පරීක්ෂාවට ලක් කළහ.
සනත් නිශාන්තගෙන් නිමල් ලන්සාට තර්ජනාත්මක හඬ පටයක්
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිම
අද කොවිඩ් ආසාදිතයන් 1,235 ක්
කොවිඩ් ආසාදිතයින් තව 1,282 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සල්ගාදු රැලියට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
සමගි ජන බලවේගයේ දෙවැනි සංවත්සර සැමරුම් රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීම අද (18) කෘත්‍යාධිකාරී මණ්ඩ
දයාසිරි තානාපතිවරුන්ටත් බතික් අන්දවන්න යයි
විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත බතික් ඇඳුම් සහිත ත්‍යාග මංජුසාවක් ලබාදීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශ
රසායනික යොදා පළතුරු ඉදවීම ගැන සොයන්න කමිටුවක්
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීමෙන් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්තාවක
අකිල එල්ලාවලටත් කොරෝනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත.
‘යාල්දේවී’යට සවිකළ එන්ජින් දෙකක් කොළඹදීම කැඩෙයි
දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ආනයනය කළ ‘එම් 11’ පංතියේ එංජින් දෙකක් කොළඹ නගර සීමාව තුළ දුම්රිය ස්ථාන දෙකකදී
කොවිඩ් මරණ 23 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ.
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය වැඩ භාර ගැනීමට මෙරටට
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම
ඉන්ධන ඉල්ලුම ඉහළට
රට තුළ ඉන්ධන ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
කජු සංස්ථාවෙන් ’’කජු පුහුලන් වයින්’’
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැ
ශානිගෙන් පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින
මදුෂ්ගේ ගෝලයක් අල්ලයි
මිනි මැරුම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මාකදුරේ මදුෂ් නැමැත්තාගේ ගෝලයකු කැලණිමුල්ල ප්‍ර

