එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්
දියත
කලහා කළ අය ගැන සී.අයි.ඩිය තොරතුරු ඉල්ලයි
අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ,තුවා
වැස්ස වැඩිවෙයි
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්
දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට
නව රජයේ කැබිනට්ටුව කුඩා වෙයි
නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙර
බාරගත් අභියෝගය ඉටු කරනවා
බාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කොට රටට නැවතත් යහපත් ආර්ථිකයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැව
රනිල්ට සහාය පතා යෝජනාවක් පාර්ලිමේන්තුවට
නව අගමැති ලෙස පත් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව යළි රැස් වන ලබන අඟහ
නව අගමැති හුණුපිටිය ගංගාරාමයට ගිහින්...
අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස්
නව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩා
අලුත් අගමැති රනිල්ට එරෙහිව අරගලකරුවෝ විරෝධතාවේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධි
නව අගමැතිට මල්වතු-අස්ගිරි නාහිමිවරුන්ගේ ආශිර්වාදය
අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් දුරකතනයෙන් කතා කොට ආශිර්වාද පළ කොට ත
අගමැති ලේකම් සමන් ඒකනායක
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසි
නව අගමැතිට සහාය දෙනවා
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියේදී වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාප
‘‘රනිල් පත් කිරීම නීති විරෝධී‘‘
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමට ජනධිපතිවරයා ගත් තීන්දුව ව්‍යාවස්ථා වීරෝධී, ක්‍රම විරෝධී
හෙට පැය අටකට ඇඳිරි නීතිය ඉවත් වෙයි
දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) පෙරවරු 6.00 ට ඉවත් කර නැවත හෙට පස්වරු 2.00 ට පනවා අනිද්දා (14 වැනිදා) පෙරවර
අගමැති රනිල් පළමුව වාලුකාරාමයට
නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාම
රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි
නිදහස් ශ්‍රී ලංකාවෙි 26 වැනි අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්
දේශබන්දුට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කියන සැකකරුවන් තිදෙන
හමුදාවට එරෙහිව පෝස්ට් දැමූ හිටපු සෙබලා මාට්ටු
රට තුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබු අවස්ථාවක ජනතාව කුපිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාස
කොරෝනා ගැන අචාර්ය නිමල් රාජපක්ෂගේ අවසන් වාර්තාව
ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසයට ගොදුරු වූ සමස්ථ සංඛ්‍යාව 516,778,416ක් බවත් එය ගෝලීය ජනගහනයෙන් සියයට 6.5ක් බවත් සමස්ථ මර
යළි දුම්රිය ධාවනය හෙට සිට
ඇඳිරිනීතිය හෙට (13) පෙරවරු 7.00 ට ඉවත්කිරීමෙන් පසුව දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් මගීන්ගේ සංඛ්‍යාව අනුව දහවල් සහ පස්වර
‘රනිල් දිවුරුමේ වෙනසක් නෑ‘
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ වෙනසක් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඉදිරියේ ආහාර හිඟයක්
ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව අතැයැ ද ඒ හේතුවෙන
රුධිර පීඩනය නිවැරදිව පාලනය කරමු
‘අධික රුධිර පීඩනය ‘ ගැන ප්‍රජාව දැනුම්වත් කිරීමේ දිනය මේ මස 17 වැනිදාට යෙදී තිබේ. මෙහි තේමාව වන්යේ ‘රුධිර පීඩනය නිව
ඇඳිරි නීතිය ඉවත් කළොත් විදුලි කප්පාදුව පැය 5 ක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (13 සහ 14) දෙදින පැය 3 යි විනාඩි 20 ක් විදුලිය විස
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට
පුත්තලම- අනුරාධපුර මාර්ගයේ සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේදී අද (12) කැබ්රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් ස
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට
‘‘අගමැතිකම බාර ගන්න සූදානම්‘‘
අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නැයි මහානායක හිමිවරු ඇතුළු පිරිස කළ ලෙස කළ ඉල්ලීම අනුව නිශ්චිත අවම කාලයක් තුල ජනාධිපති
ගෑස් පොලිසියෙන් බෙදයි
ලිට්රෝ ගෑස් බෙදාහැරීම පොලිසිය හරහා හෙට (13) දිනයේ ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාද
මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිය

