ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය අද(30) විවෘත කෙරිණි.ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය පකිස්තාන රජයේ පරිත්‍යාගයකි.
දියත
අයි.ආර්.සී ප්‍රහාරයෙන් කොස්තාපල් රෝහලට
මාලිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්ත පොලිස් වසමේ මිල්ටන් පෙරේරා මාවතේ කාල්ටන් පෙර පාසල ඉදිරි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාවිරහිත වෙයි
මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ක්‍රිය
ළමා අපචාර වාර්තා කිරීමේදී සංවේදීවන්න
ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම ඉතා සංවේදීව සිදුකළ යුතු බවත්, එසේ කිරීමේදී වින්දිතයන් වන දරුවන්ගේ ඡායාරූප පළකි
පාපැදි මිල සියයට සියයකින් ඉහළට
ඩොලර් ප්රශ්නය නිසා පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේක
වෙන් කළ ආසන සඳහා දුම්රිය ගාස්තු වැඩි කරයි
වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තුව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
'ජූනි මාසයේ ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 554 ක් අවශ්‍යයි'
ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අ
අන්තරෙන් අත්පත්‍රිකා බෙදයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍ර
බිත්තර-කුකුළු මස් මිළ ඉහළට
වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඉන්දීය මානුෂික ආධාර බෙදන්න ඉන්ධන - කාලගුණය හරහට
ඉන්දියාවෙන් ප්රදානය කළ සහල් සහ කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය සහ වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බ
ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් එයි
ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් රැගත් නෞකාව අද (30) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයට ළගා වූ
දේශබන්දුට දින 14ක් නිවාඩු
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින මහතා දින 14 ක කාලයක් සදහා නිවාඩු ගොස් ඇතැයි
’’රට’’කජු ලංකාවෙි බින්න බහී
රටකජු බෝගය ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
'ලෝක බැංකුවේ සහය අවශ්‍ය බව ජී.එල්. කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලි රටවල් පිරිනමන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහ
අතුරුදන් දෙදරු මවගේ සිරුර මහවැලියෙන් මතුවෙයි
දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගගේ තිබි අද (30) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
‘රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ අය හෙළි කරන්න’
ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර
'රට ගිනි කන්දක් උඩ'
වගා කළ හැකි රජයේ ඉඩම් ඒ ඒ ප්‍රදේශවල ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රිය
'හිමීට ගණන් උස්සා වේගයෙන් බාල්දු වන රුපියලේ අද අගය'
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (30) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
බදුල්ල නගර සභාවෙන් රටටම ආදර්ශයක්
ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා,නාගරික කොමසාරිස් සහ ඉංජින
පුෂ්පිකා ද සිල්වාගේ නඩුව කල් යයි
ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියහේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන
ලංගම බසය විය සුබ ගමනට පිහිට
අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ විවාහ වූ තරුණ යුවළක් සිය මංගල ගමනට පාර ප්‍රවාහන ලංගම බස් රථයක් යොදාගත් අයුරු ලංකාදීප කැම
ඖෂධ සංස්ථාවේ ලොක්කන්ටත් කෝප් කමිටුවෙන් කැඳවීමක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලි
විමල් ට එරෙහි නඩු විභාගයක් කල් යයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජ
21 ට සියලු දෙනා සහාය දිය යුතුයි
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්
ශෂී වීරවංශගේ අභියාචනය සළකා බැලීම හෙට
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බ
බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්:අයෙක් මරුට
කොළඹ බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහ
සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි
සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 Protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙල
විදුලි සැර වැදී දෙදරු පියා මරුට
වීරකැටිය මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට ප්‍රවේශ වූ ලොරි රථයක විදුලිය වැදීමෙන් ලොරි රථය පදවා ගෙන එ
මුහුදේ ගිලී සිසුවා අතුරුදන්
වයික්කාල වෙල්ලමංකරය දේවස්ථානය අසල මුහුදේ මිතුරන් තිදෙනකු සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු දිය ර
කොළඹ ආරක්ෂාව ගැන දේශබන්දුගෙන් නියෝගයක්
අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහි

