බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේදි සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් රුහුණු
දියත
දුම්කොලේට එරෙහිව ලොකු එකතුවක්
දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ ගෝලීය සෞඛ්‍ය
රටේම ගැබිනි මවුවරුන්ගේ රුධිර පරීක්ෂාවක්
හෙපටයිටීස් - බී (Hepatitis -B) රෝගය තිබේදැයි පරීක්ෂා කිරීම ඇතුළු ගැබිණි මව්වරුන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ ත්‍රිත්ව (Triple Eliminayio
මුදල් කොල්ලකෑ බව කියන පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට
රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදල
අඩුවට කාර් දෙන්න ආපු ආණ්ඩුව අමතර බද්දකුත් දාලා
විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහ
අඩු පීඩන තත්වය දැක් ක්‍රමයෙන් දුර්වල වේ
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
දියුණු රටක් හදන්න නම් සංස්කෘතික මිනිහෙක් ඕනෑ
ආකල්පමය වශයෙන් දියුණු, ශිෂ්ට සම්පන්න පුරවැසියා බිහිවීමට අවශ්‍ය පදනම වන්නේ පාසල් කාලයේ ලබන අත්දැකීම් සමුදාය බව අ
මල්වානේ නිවාස සිද්ධියට දෙදෙනෙක් පොලිසි යති
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට රාවයක් තිබූ දොම්පේ මල්වාන පිහිටි අක්කර 16 කින් යුත් ඉඩමට බලහත්කාරයෙන
වනවාසල දුම්රිය පාරේ ඇණ ගැලවූ තරුණයා මාට්ටු
කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන
මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වග
වනවාසල දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි
අද උදෑසන වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට හේතුව කිසියම් අයකු දුම්රිය මාර්ගයේ පීලි මාරු වන ස්ථානයේ යකඩ
ආනයන වාහනවලින් 50%ක අධිභාරයක්
විදේශයෙන් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අද සිට අය කිරීමට තීරණය කරමින් ගැස
මධ්‍යම මහ ඇමති පුටුවට සජබෙන් උපුල් දිසානායක
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති
ගුවන් සමාගමේ සල්ලිත් වැරදි ගිණුමකට ගියාද ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව කළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට
කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති
පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයකුග
ඉන්දියානු යුද නැවක් කොළඹ වරායට
ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය
නාමල් හොංකොං සමුළුවේදී කිව්ව කතාව
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙ
වැටුප් කොමිසම ලබන සතියේ එයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය ප
ලෝක චෙස් සම්මේලනයේ සභාපති දිවයිනට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස , එහි සමාරම්භක උත්සව අවස්ථ
ඊසාන දිග අව පීඩනයේ බලපෑම තවමත්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අව පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා නවතම දත්ත විශ්ලේෂණ පවසයි.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය පීලිපැනීමක්
අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන 5.20 ට වනවාසල හා කැළණිය අතර පී
කොස්ගම ඇළකට දෙකක් බිලි
කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි් කොස්ගම පොලිසිය පව
අග්‍රා ශ්‍රවණාගාරය ජනතා අයිතියට
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත ආසන 1000 කින් යුත් ’’ අග්‍රා ශ්‍රවණාගාරය ’
බස්නාගොඩ වාන් දමයි
පවත්නා වැසි තත්වය හමුවේ ගම්පහ දිසාවේ පානී ජලය සපයන බස්නාගොඩ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි අමුණු දොරටු 3 ක් මිලි
හිරුණිකාට වරෙන්තු
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්රා
බටුවත්තේ චාමර රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සංවිධානාත්මක අපරාධ ගණනාවකට සැකකරුවකුව කාලයක් තිස්සේ ඩුබාහී සැඟව සිටි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර
රටේ ඉන්ධන තොග අගෝස්තුව තෙක් ඇති
ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර
රාජගිරියේදී කොටු වූ විදෙසිකයන් රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා
අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙ
උසස් තාක්ෂණය හදන්න කෝප් අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිර
’’ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට සැලසුම්’’
පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් විදුලි ජනන වියදම අඩුක

