මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළ
දියත
අධිවේගයේ ඉදිකිරීම් කළ දොඹකරය දුම්රිය මැදිරියකට වැටේ
තායිලන්ත අගනුවර සිට උබොන් රට්චතානි පළාත දක්වා ගමන් කරමින් තිබු දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 28
වාහන 400ක් රේගුවේ හිරවෙලා
පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීම
කොවිඩ් සහ පාස්කුවෙන් වැටුණු ව්‍යවසායකයන් රැසක් කබලෙන් ලිපට
පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නැංවීම සඳහා කර්මාන්ත
සමෘද්ධියේ පඩි ගැන මුදල් කමිටුවෙන් විමර්ශනයක්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාප
කලාඔයේ ගසාන ගිය බසයේ රියැදුරා යළි රිමාන්ඩ්
කලාඔය පිටාර ගලද්දී මගීන් 68 දෙනකුගේ ජීවිත අවධානමකට දමා කලාඔය පාලමින් බස් රථය ධාවනය කළ බව කියන එම බස් රථයේ රියැදුරා
නාමල් - ලිමිනි බුද්ධගයාවේ
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය.
කුණුවලට මුවාවී වරායේ කෝටි ගණනක වැලිවලට විදලා
කොළඹ වරායේ අදානි පර්යන්තයේ අබිලි ද්‍රව්‍ය ඉවත්කරන්නේ යැයි හඟවමින් එම පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැල
මත් කිලෝ 11ක් සමග දෙකක් මාට්ටු
මත්ද්‍රව්‍ය කිලෝ 11ක් සමග දෙදෙනකු මාතර ගොඩගම පාලටුව අධිවේගී අන්තර් හුවමාරුවේදී අද දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස
කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය විපක්ෂයට
කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අද (14
මන්ත්‍රී ’’පැන්ෂන්’’ කපන කෙටුම්පත මැතිසබේ න්‍යාය පුස්තකයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තක
විවාහා පොරොන්දු දී මුදල් වංචා කළ ගුවන් සෙබළා අත්අඩංගුවට
ඔස්ට්‍රියාවේ පදිංචිව සිටින ලාංකික කාන්තාවක හදුනාගෙන ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුවී වී රුපියල් එක්කෝටි දාහත්ල
විශ්‍රාමික නාවික වෛද්‍ය සහායක අල්ලස් දැලේ පැටලෙයි
කොළඹ විශාකා විද්‍යාලට මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරදීම සදහා අවශ්‍ය කටයුතු සලසාදීමට රුපියල් ලක්ෂ 3 ක මුදලක් අල
මහ මුහුදේ මත් ජාවාරම් මඩින්න පනත් දෙකක්
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ ආංශික අධීක්ෂණ
විමල්ට වරෙන්තු
හිටපු අමාත්‍ය විමල් විරවංස මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (14) වරෙන්තු නික
මත් කරල් සමඟ අයෙක් අත්අඩංගුවට
ජාවාරම් කිරීම සදහා මත්කරල් 6700 ක් සනත්කයේ තබාගෙන සිටි ජාවාරම්කරුවකු වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍ර දේශයේදී අත්අඩ
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයටත් බෝම්බ බියක්
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝම්බ තුනක් ඇති බවට ආ නිර්නාමික දුරකතන ඇමැතුමක් අනුව වහාම ක්‍රියාත්මක වූ ප
අමරකීර්ති නඩුවේ තීන්දුව කල් යයි
පොලොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තීී අතුකෝරල මහතා සහ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ
මත් සැකකරුවෝ 816 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 816 ක් ඊයේ (13) කළ මෙහ
ජනපති හෙට - අනිද්දා උතුරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) සහ අනිද්දා (16) උතුරේ සංචාරයක නිරත වීමට නියමිතය.
රනිල් අ’පුර වන්දනාවේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කළේය.
නිධානයකින් ගත්බවට සැක භාණ්ඩ සමඟ අයෙක්
බදුල්ල නගරයේ දෙයියන්නේවෙල ප්‍රදේශයේදි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නිධානයකින් ලබා ගත් බවට සැකකරන ඉපැර
ආපදා සිසුන්ගේ පිහිටට ජනපති අරමුදලත් එයි
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබා
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
කිසියම් අපරාධයක් සිදුකිරීම සූදානමින් සිටි පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 ජිව උණ්ඩයක් සමඟ
යතුරු පැදි දෙකක් ගැටි දෙකක් මරුට
පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව බෝධිරාජපුර මාර්ගයෙ දී යතුරු පැදි දෙකක් ගැටි සිදුවු මාරක අනතුරකින් 16 හැවිරිදි දරුවකු
වැස්ස අඩුවන ලකුණු
වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට(15) සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුටින්ගෙන් ට්‍රම්ප්ට තර්ජන
දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ
ඉරානය අස්ථාවර කරන්න IS ත්‍රස්ත කල්ලි ඇවිත්
ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරානයේ සහේදන් ප්‍රදේශයේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ග
විරෝධතාවලට එරෙහිව ඉරාන වැසියෝ පාරට බසිති
ඉරාන ඉස්ලාමීය රජයේ දැඩි මර්දනකාරී ක්‍රියාපිළිවෙතට එරෙහිව, විරෝධතා පැවැත්වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අ
ට්‍රම්ප්ට එරෙහිවෙන්න පසුබට වෙන්නේ නෑ - චීනය
ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන ඕනෑම රටකට ඇමෙරිකාව සමඟ සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25 ක අමතර තීරුබදු පනවන බවට ඇම

