ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස
දියත
ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ
කම්කරු පනත් දෙකට කතානායකගේ සහතිකය
පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල
මන්ත්‍රී ජගත් කුමාර ගෙන් අගමැතිට ලිපියක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්
පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද?
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ත
මැලේරියාව යළි හිස ඔසවයි ද
මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ලිට්රෝ ගෑස් 6 දා තෙක් නෑ
ලිට්රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප
අරගලයේ සිව් දෙනකුට ඇප:රැට්ටා සහ ළහිරු යළි රිමාන්ඩ්
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී
මන්ත්‍රී තෙල් නැතුව කළු කඩේට ගිහින්
දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ) පෙට්‍රල් සහ ඩීසල් සඟ
යුරෝපා තානාපතිවරුන් ගෙන් ජනපතිට සහතිකයක්
අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය ග
මත්පැන්වල තත්වය සොයන මෙහෙයුමක්
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුවේ නිර්දේශය මත මත්පැන්වල තත්ව පාලනය පිළිබඳ මෙහෙය
පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට
භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පා
කෘෂිකර්ම සේවක නිවාඩු අත්හිටුවයි
යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි
බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි
බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරි
සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස්
රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හ
ඉන්ධන ඉල්ලා අදත් ජනතාව පංචිකාවත්ත පාර වසති
පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව පිට පිටම දෙවැනි දිනටත් අද (24) පෙරවරුවේ මාර්ග අවහිර කරමින් ඉන්ධන ඉල්ලා විරෝධය දැක්වූහ.
සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර දී ඉකුත් මැයි මස (09) දින සිදු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්
ඉන්දියාවේ දෙවැනි ආධාර තොගය බාරදෙයි
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි ආධාර තොගය අද (24) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාර
‘‘දේශපාලන තීන්දු ගැන කණගාටුයි‘‘
ජපානය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල්වීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවි
ලංගම නඩුවෙන් වෙල්ගම නිදහස්
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ල
සහල් මාෆියාව නතර කරන්න
රට තුළ පවතින සහල් පිටි මාෆියාව නතර කිරීමට බලධාරීන් මැදිහත්විය යුතු බවත් සහල් පිටිවලට ද පාලන මිලක් පැනවිය යුතු බව
ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති
පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා ව
ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් වෙළෙඳ පොළට
දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම මුවේ නැවුම් බව ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයකු වන ක්ලෝග
රාජ්‍ය සේවයන්ට පෞද්ගලික රැකියා වරම් ළඟදීම
රාජ්‍ය නිධාරීන්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ
ක්‍රීඩා උපදේශක සිසුවාගේ අත කැඩෙන්න පහරදීලා
ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු පොල්ලකින් කළ පහරදීමකින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ ව
සංක්රමණිකයෝ 35 පානදුර මුහුදෙන් මාට්ටු
අබලන් බහුදින යාත්‍රාවකින් නිති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ටේ්රලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක්රමනිකයන
මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඇතුළු දේපළවලට හානි කරනු ලැබීමේ සිද්ධීන් සම්බ
පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කොළ නෑ
රටේ පවතින කඩදාසි අර්බුදය හමුවේ, නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාස
කුඩු සමග කතක් මාට්ටු
බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000 ක්, සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්රව්
වැස්ස පොඩ්ඩක් වැඩි වේ
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන

