පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ න
දියත
රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයකු ක්ලාන්ත වී දේ
කොරල් හඳුනාගැනීමේ-ප්‍රතිස්ථාපන පුහුණු වැඩමුළුව ත්‍රීකුණාමලයේදී
කොරල් වර්ග හඳුනා ගැනීමේ සහ කොරල් ප්‍රතිස්ථාපනය පිළිබඳ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වූ
විහාරාධිපති හිමිගේ ඝාතනයට ශිෂ්‍ය හිමි ගුවන්තොටේදි අල්ලයි
සීදුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසු නැදගමුවේ මහානාම (50) හිමියන් විහාරස්ථානය තූළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම ව
වන අලින්ට ’’සිකුරා’’ ලබයි: ඇතුන්ට ’’හෙනහුරා’’ ලබයි
ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජ්‍ය සේවය බදු ආදායමෙන් සියයට 84ක් ගිලිනවා
රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් න
‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට
17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම න
අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය සමරා ලේ දන්දීමක්
අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි
නෙළුම් කුලුන අද පිපෙයි
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන ර
‘‘කපුටු කාක්‘‘ තාලෙට නළාව නාද කළ නීතීඥයා චෝදනාවෙන් නිදහස්
“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩු
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පදියකයකු මිය ගොස් ඇතැයි පෑල
මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි
තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)පැව
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි
ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර් ලිමේන්තු මන්ත්‍ර
සක්විතිට සිරදඩුවම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ
කඳුළු ගෑස්වල නිවැරදි තොරතුරු දෙන්න පොලිසිය පොරොන්දු වෙයි
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ කඳුළු ගෑස් මිලදීගැනීම පිළිබඳ නිවැ
අරගලයට එකතුවූ බ්‍රිතාන්‍ය තරුණියට නඩු ගාස්තු ගෙවන්න නියෝග
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙළී ප්‍රේසර් මෙනෙවිය ගොනුකර
රාජ්‍ය අමාත්‍ය හමුදාවක් නඩත්තුවට ජාත්‍යන්තර ආධාර ගැනීම සිහිනයක්
රාජ්‍ය අමාත්‍යවරු 38 ක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමට අනිවාර්යෙන් විශාල බාධවක් බවත් ජාත්‍යන්තර
පාසල් සිසුන්ට පාර් ලිමේන්තුවේ දොර ඇරෙයි
පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථ
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව
“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස්
“කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩු
කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි
උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ
ඊ.ටී.අයි. තැන්පත්කරුවෝ මහ බැංකුව ළග විරෝධතාවක
ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් අද (14) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
51 වන මානව හිමිකම්
ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍ර
ලක්ෂ 1300 ගංජා කදිරමලෙන් හමුවේ
නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙ
පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන
අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි
රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) ප
මානව හිමිකම් කවුන්සලයේ බලපෑම් හෙළාදකිනවා
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන
නේපාලය සහ ලංකාව අතර තරුණ හුවමාරු ’’පාලමක්’’ හදයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකා

