දුම්රිය සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
දියත
ෆොන්සේකා යළිත් අරගලයට කතා කරයි
ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ග
‘‘විදුලි බිලේ ගැටළුවට රජය පිළිතුරු දිය යුතුයි‘‘
ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති ද
’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’
ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා
යාපා පටුන සහලින් පුරවන්න යයි
යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂික
ඩුබායි ගෘහ සේවයට ගිය කතුන් 80ක් කඳවුරක සිරකරලා?
ඩුබායිහි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ ලාංකික කතුන් අසූ පස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බව එම කාමරයේ අනෙක විධ ද
ජනපති පොත් ප්‍රදර්ශනය බලන්න යයි
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ ප
ප්‍රධානීන් තිදෙනෙකු පත් කිරීමට උසස් නිලතල සභාවේ අනුමැතිය
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු තානාපතිවරයකු සහ ආයතන සභාපතිවරුන් තිදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිම
ත්‍රීපෝෂ සමාගම බඩඉරිඟු කන්ටේනර් 13ක් හරවා යවයි
ත්‍රීපෝෂ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වෙත ආනයනකරුවන්ගෙන් ලැබුණු කන්ටේනර් 13 ක බඩඉරිඟුවල ‘ඇෆ්ලටොක්සී
පොඩි ලැසීට චෝදනා බාර දෙයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන
චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 සිට යළි විවෘතයි
වසර තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය, පැරණි සංඝාවාසය සහ බුද්ධ වන්දනා මන්දිරය ප්‍රති
දරුවන්ගේ කුස ගින්න මැතිසබේ පත්තු වේ
අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊය
පාර්ලිමේන්තුව නියෝජනය කරන සතුන් ගැන ප්‍රසන්න කියයි
පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන අයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කීවේ ඔලු තුනේ බූරුවන් කියා යැයි ආණ්ඩු පක්ෂයේ ප්
කතා කරන්න නොදෙන බව කියමින් ජී.එල් ජාත්‍යන්තරයට යයි
ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාට පාර්ලිමේන්තු කතා කාලය ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට
ණය ගැන හෙට සාකච්ඡාවේ රජය ලොකු බලා පොරොන්තුවක්
ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ්‍රී ලංකා රජ
අයි.එම්.එෆ් එකඟතා ගැන ජනපති කතානායකට කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා රජය එළැඹි එකඟත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ද
රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි
රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ලබන මස 4 දින සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවී හා වනස
සෙලාන් බැංකුවට රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක්
සෙලාන් බැංකුව 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් මිලියන 2,105 ට සාපේක්ෂව 2022 ජුනි 30 දිනෙන් අවසන් මාස 6 සඳ
ඕස්ට්‍රේලියා ආහාර තොගයේ පළමු කොටස බාර දෙයි
ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයේ පළමු කොටස ශ්
‘සිපෙට්කෝ’ ඉන්ධනහල් රැසක් පෞද්ගලික අංශයට
ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බ
අනියම් පෙමට බැහැ කියූ දෙදරු මව මරලා
අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාත
’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී
මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජය
තැනින් තැනට පොඩි පොඩි වැස්ස
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා
ඇමෙරිකෙයාර් සංවිධානයෙන් වෛද්‍ය ආධාර
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙස ඇමෙරිකාවේ ලාභ නොලබන ආපදා සහන සහ ගෝලීය සෞඛ්
ඇමෙරිකන් හිටපු ජනපති ට්‍රම්ප්ට නඩු
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්
බයිඩන් රුසියාවට දෙහි කපයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අ
ක්‍රිකට් සභාපතිගෙන් මන්ත්‍රී නලීන්ට එරෙහිව පැමිණිල්ලක්
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට (සී.සී.සී.) පැමිණීමේ
නවක වද සිද්ධියේ සිසුන්ට පොලිස් ඇප
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එ
විදුලි බිල ගැටළුවට ආගමික නායකයෝ ඇමති හමු වෙති
විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත
‘නෙළුම් කුළුණ’ නැරඹ්මට විශාල පිරිසක්
ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන ‘නෙළුම් කුළුණ’ නැරඹ්මට විශාල ජනතාවක් පැමිණ සිටීමෙන් එහි දිගු පෝලිමක් අද (21) පස්වරුවේ

