(යොහාන් භාසුර)
ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන ‘නෙළුම් කුළුණ’ නැරඹ්මට විශාල ජනතාවක් පැමිණ සිටීමෙන් එහි දිගු පෝලිමක් අද (21) පස්වරුවේ දැකිය හැකිවිය.
එම විශාල ජනතාව අතර පාසල් දරුවන් ද විශාල පිරිසක් දැකගත හැකි වූ අතර යාපනය, අනුරාධපුර සහ පොළොන්නරුව ඇතුළු පිට පළාත්වලින් වැඩි පිරිසක් පැමිණ සිටීම මෙහිදී කැපී පෙනුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

