ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත.
දියත
ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට
ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 ව
පෑන් මිලට විසඳුමක්
පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ.
පුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි
පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළ
වේරහැර රථගාල මැරයන්ට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්
ලාංකිකයෝ මිලියන ගණනක් දුප්පතුන්ගේ ගොඩට
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන්
ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී
ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී
අපහස උපහසවලට අපේ ගමන වලකන්න බෑ
සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හො
අම්මා අහස පොලොව නුහුලන වැඩක් කරලා
ගම්පහ නාල්ල ලෝලුවාගොඩ මවක සිය බාල වයස්කාර දරු දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කිරීම නිසා තිදෙනාම අසාධ්‍ය තත්ත්වයෙන්
සිවිල් ගුවන් සේවයේ 27කට හිතුමතේට ගෙවීම්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එහි ප්‍රධානීන් විසි හත් දෙනකුට(ඉහළ කලමනාකරණ නිලධාරින්) මහ භාණ්ඩාගාරයේ අනු
පනතට එරෙහිව කළු සතියක්
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
සංගීතයෙන් අනතුරුව ගිටාර් වාදකයා මරුට
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතා අභාවප්‍රාප්ත විය.
60 පැන්න 30,000 අනිද්දා ගෙදර යති
රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය. රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස
මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක්
කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර්
නාගරික සංවර්ධන අධිකාරිය වැඩ 215න් 175ක් හොඳටම කරයි
මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්
ග්‍රේටා අලුත් හුටපටයක
ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත ව
බනිස් ගෙඩියක් ගන්න ගිය දරුවා උස්සා පොලොවේ ගහලා
බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් රථයක් අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු උස්සා
අක්කරපත්තු අධිකරණයට ගිනි තැබූ තුනක් දැලේ
අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ලේඛනාගාරයේ ගබඩා කර තිබූ නඩු ලේඛනවලට ඉකුත් 21 වැනි
ප්‍රා සභාපති බට පටවද්දී මාට්ටු
බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅ
’’ශ්‍රිලනිප’’ තියෙන්නේ අපේ අතේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර
රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට
සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්ත
ඇමෙරිකා ජාතිකයා උණ්ඩ සමග මාට්ටු
ඇමෙරිකා ජාතිකයකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී
ව්‍යාජ හැදුනුම්පත් අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි
ව්‍යාජ තොරතුරු මත ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදි
ආපන ශාලාවලට වෙන්න යන දේ අසේල කියයි
රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා බාගෙට බාගයක් වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමිය
සහරාන් සමඟ සබඳතා තිබූ අයි.එස් සාමාජිකයෙක් මාට්ටු
ශ්‍රී ලංකාවට 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ ෂෙයික
හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් වෛද්‍ය ආධාර තොගයක්
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය තවත් ඇම
පුරන් කුඹුරු අක්කර 14000ක් රජය පවරා ගනියි
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අම
ගොවි ගිණුම් වලට අද සල්ලි වැටෙයි
ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අ
‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 60ක් අපතේ
ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත
චීන සංචාරකයන්ට ‘කොවිඞ්’ පරීක්ෂණ අනිවාර්යයි
චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සියලු දෙනා ‘කොවිඞ් 19’ පරීක්ෂණවලට යොමුවී, ආසදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ඇමෙරික

