පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (3) සිට මේ මස 6 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව ම
දියත
’’ෆේස්බුක්, වට්ස්ඇප්වල කාලෙ කෑවොත් පියවර ගන්නවා’’
රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරී
ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනකු අත්අඩංගුවට
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂණයක් අතුරතුර පොදු දේපළ වලට පහර දී අලාභ හානි කළැයි කැලණිය විශ්වව
පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
උපාධිය හැදෑරීමට දුන් කෝටියක් වතුරේ
රජයේ නිලධාරින් ඇතුළු 147 දෙනකුට පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා
දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබති
දුම්රිය ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම
අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න
අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරී
ව්‍යවස්ථා සභාවට බාලගිරි දෝෂය
ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් සිවු දෙනෙකු පත් කිරීමේදී ඇතිවී තිබෙන ගැටලුකාරී සහ මතභේදාත්මක තත්වය හේතුවෙන් එ
පුංචි ඡන්දෙදී නව සන්ධාන පිහිටුවන සාකච්ඡාවලට සජබ නෑ
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍ර
ඩේවිඩ් කැමරන් ජනපති හමුවෙයි
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධ
අති බහුතරයක් පුංචි ආණ්ඩුවලට පොහොට්ටුවෙන් සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් පළාත් පාලන ආයතනවලට ‘පොහොට්ටුව’ ලකුණින් තරග
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනක
පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර
පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින
පුංචි ඡන්දෙට එජාපයත් සම්මුඛ පරීක්ෂණ අරඹයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳ
මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම් එල්ල වෙනවා
මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ඉතිහාසග
තෙල් සංස්තාවේ පිරිසිදු කරන ආයතනයකින් ජාරාව අරගෙන
සංස්ථාව තුළ පවිත්‍රතා සේවය දිගටම පවත්වාගෙන යාම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ බලන වැඩ පරීක්ෂකවරයකු පවිත්රත
පුංචි ඡන්දය කල්දැමීමට ජනමත විචාරණයක් ඕනේ
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළ
මුද්‍රණ ලොක්කෝ හිතුමතේට දීමනා දීලා
රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන්
උද්ධමනය පහළ යැවූ හැටි නන්දලාල් කියයි
නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්
22ට වඩා 23 ඉතාමත් දුෂ්කරයි
ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුග
දුම්රිය රැසක් පස්වරුවේ නවතියිද?
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (2) පස්වරුවේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උ
නව විභාග කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (2) උදෑසන වැඩ භාර ගත්තේය.
භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු සල්ලි නෑ
භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්
කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු
සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මැකෝගෙන් පළාත් පාලන ඡන්දය ගැන ඉඟියක්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති න
වැඩිම ජල නාස්තිය පාසල්වල
පාසල් පරිශ්‍ර ජල නාස්තිය( අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තු රැස්වීම 5වැනිදා
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක
අයවැයෙන් ගොවිතැනට හොඳට සලකලා
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා සියල්ලටම අවශ්‍ය මුදල් අයවැය ලේඛන
ආනයන සහ අපනයන පහසු කරන්න ගැසට්ටුවක්
ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන

