අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල
දියත
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ්
කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය
ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳ
අරගලය නැවත පණ දෙන්න
නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සර
සති අන්තයේ කොළඹට වතුරත් නෑ
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගි
විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්
ජනපති කාර්යාලය තරුණයන්ට වේදිකාවක් හදයි
75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඩේවිඩ් කැමරන් වරාය නගරය නරඹයි
ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සං
ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක්
ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කො
පොහොට්ටුව කළුතරට ඇප බඳියි
පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ල
රන්දිමාල් ගමගේ අත්අඩංගුවට
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ ප
දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම්
දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරි
මුදලිගේ යළි රිමාන්ඩ්
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර්
’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර ’’ඔබතුමා ඊ
පිපුරුණු ගෑස්වලට වන්දි ගෙවන්න ලිට්රෝ සූදානම්
රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසි
රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා
ත්රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ
මැතිවරණ පනතක් නිසා මැතිසබේ උණුසුමක්
අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර
ගෝඨා දිවයිනට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05
ලිට්රෝ ගෑස් මිල අඩු කරයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීර
හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා
අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩි
සජිත් කලබලයකට හේතුවක් කියයි
මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශ කළ ආකාරයට ඉදිරියට යාමට රජය ඉඩ දේවිද කියා බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙන බව විපක්ෂ
පළාත් පාලන පනත ඇතුලේ ගැටුමක් හදන්න එපා
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා
සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්
ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් න
කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට
වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවි
ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා
ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුව
වී ගන්න සල්ලි දෙන්නැයි කැබිනට්ටුවෙන් ඉල්ලයි
2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සා
රට වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට ආරාධනයක්
රටේ සංවර්ධනය වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේද
වියළි කාලගුණ තත්වයේ වෙනසක්
දැනට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අද (5) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දේශපාලන හයියෙන් කතුන් විකුණලා
ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා

