පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභා
දියත
විදුලි බිල නග්ගන්න අවසර ලැබුණත් දිනයක් නෑ
විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණය
ගංජා සමග ඇල්ලු එස්.එස්.පී. රඳවා ප්‍රශ්න කරන්න අවසර
වියළි ගංජා අඩංගු පාර්සල් තොගයක් සිය නිල නිවසේ සිවිලිම අස්සේ සඟවාගෙන ජාවාරම් කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය
බෙන්තොට කපුවකු දැරියකට දස වද දීලා
බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියක
‘‘ඉදිරි පැය 48 හොරු නැති පක්ෂයක් එනවා‘‘
අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්
පොහොට්ටුව පුත්තලමටත් ඇප බඳියි
පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් අද තැන්පත් කළේය.
පොහොට්ටුව හෙටත් දිස්ත්‍රික්ක 3කට ඇප තියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක තුනකට ඇප මුදල් තැම්පත් කරන බව එම පක්
ධීවරයෝ - වෙරළාරක්ෂකයෝ ගැටෙති
හම්බන්තොට ධීවර වරායේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ධිවරයන් පිරිසක් ඇතිකරගත් ගැටුමකින් දෙපාර්ශවයේ දෙදෙනකු තුවාල ලබ
වරාය නගරයේ ලොක්කන්ට මුදල් කමිටුවෙන් අවවාද
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ත
නාන තටාකයේ සැඟව සිටි මරුවා දරුවා ඩැහැ ගනී
කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පිහිටුවා ඇති පිහිනුම් තටාකයට වැටී අවුරුදු 02 ක් පමණ වයසැති පිරිමි දරුවකු
ජගත් කුමාරත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බව
උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ
රට ගොඩ ගන්න වැඩ්ඩෝ මං ළඟ ඉන්නවා
රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්
පුංචි ඡන්දෙට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් 3ක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසු
තව 10කින් තෙල් මිල බැස්සුවොත් ගාස්තු අඩු කරනවා
ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ග
හොරා ගත් සඳගල ගැන තොරතුරු රැසක් එළියට
පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය
බ්‍රසීල ප්රජාතන්ත්රවාදයට වන සතුරු ක්‍රියා හෙලා දකිමි
බ්‍රසීලයේ ප්රජාතන්ත්රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නීතිවිරෝධී ඒජන්සියක හිමිකරු-කළමනාකරු මාට්ටු
නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා එජන්සියක් වටලා එහි හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විද
ඡන්දෙට මුදල් සොයන හැටි ජී.එල් කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහ
පොහොට්ටුව කුරුණෑගලට ඇප බඳියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පළන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද ද
දුම්රියේ 200කට ස්ථිර ලිපි ඉල්ලයි
රජය අඩු ආදායම් ලාභී බහු කාර්ය සංවර්ධන සහයකයන් 3000 ක් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට පෙර එම දෙපාර්තමේන්තුවේ ස
කඩවතත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වෙයි
ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නා
දෙබරු පාසල් ඇවිත් ළමයි ගෙදර
අකුරැස්ස අධ්‍යාපන කළාපයේ බෝපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලි අතර පිහිටි අඹ ගසකට දෙඹරුන් විශේෂයක් පැමි
කුඩු ජාවාරම්කරු නිදොස් කොට නිදහස්
හෙරොයින් ග්‍රෑම් 1.3ක් ජාවාරම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියන විත්තිකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණ
චීන ඉන්ධන ගොවීන්ට දීම සතියකින් කල් දමයි
චීන ඉන්ධන සහනය ගොවීන්ට දෙන දිනය සතියකින් පමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම්
සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ලබන වාරයේ සිට පාසල්වලට අනුයුක්තකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්රේමජය
ඒ.ටී.එම් වංචාවකට පොලිස් ලොක්කෙක් අල්ලයි
ඒ.ටි.එම් මැෂින්වලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථාන
විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි
විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්
දකුණු ආසියානු බෞද්ධ සම්මේලනය රතන හිමිට
දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පසුගියදා
නිලන්තගේ උසස් වීම ගැන කතෝලික සභාවේ කසුකුසුවක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්

