විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබින
දියත
ප්‍රබල දේශපාලකයකුගෙන් කුලියට ගත් ඉඩමේ ගංජා වවලා
නියෝජ්‍ය කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා කුලී පදනම මත ලබා ගත් පුද්ගලය
මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව
ඉන්දියාව ලකුණු 67 කින් ජය ලබයි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගුවහාටිහිදී අ
මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සුදු අලියෙක්
රුහුණු සංචාරක කාර්යංශය මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සඳහා සිදුකළ රුපියල් හාර කෝටි හැට ලක්ෂයකට අධික මුදල නිසිප්රයෝ
හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට රුපියල් මිලියනයක පරිත්‍යාගයක්
හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත
ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි
පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
ඇප මුදල් බාර නොගැනීම ගැටලුවක්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත ද
විශ්‍රාම වැටුප ගන්න ඇවිත් හිස් අතින් ගෙදර යති
රජයේ විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් ගෙවිය හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවේ.
මැතිවරණ ඇප මුදල් බාර ගැනීම නවතී
පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්
අලුත් සන්ධානය හෙට හෙලිකොප්ටරයෙන් එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව ස
අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක්
ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අ
රස්සාවෙන් නිදහස් කළ යුනියන් නායකයන් 4 කට ඛනිජ තෙලෙන් අමුතු සැලකිල්ලක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් සිව් දෙනෙකුට නීතිරිතිවලට පටහැනිව සංස්ථාවෙන් රියදුරන් සම
ලංකාවට 374 ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ගුවහාටිහිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දිනක්
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභා
කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සගයාට ඇප
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සි
අ‘පුරත් ඇප බඳියි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මු
වැඩිකළ විදුලි බිල වහා හකුලා ගනිව්
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්
ලංකික තරුණ තරුණියන්ට ජපන් රැකියා
ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ
කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට
තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල න
දුම්රියට නව කාලසටහනක්
නව දුම්රිය කාලසටහනක් ලබන මස මුලදී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දයාසිරිගෙන් චන්ද්‍රිකාට පිළිතුරු
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්
කැබිනට් යෝජනාවට අනුව බිල වැඩි කරන්න බෑ
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව
උසස් පෙළ විභාගය කාලයේ විදුලිය කපන්නේ නෑ
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවී
කොළඹ සභාවේ මන්ත්‍රීවරු බහුතරයකගේ සහය සජිත්ට
කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන ම
පුංචි ඡන්දෙට පොහොට්ටුව පොලොන්නරුවේදී ඇප බඳී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය ව
විදුලි බිල වැඩි කළොත් තේ කම්හල් හාන්සි
විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇතැයි තේ කම්
ඡන්දෙ තිව්වොත් පක්ෂ තුනට වියදම බිලියන 72ක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එ
පොදු රද මඩුලු පාර්ලිමේන්තු ලේකම් අද දිවයිනට
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පා
එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව එළියට
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශ

