හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් කඩා එහි භාණ්ඩ සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතර තුර තේ එකක් බී
දියත
පාර්ලිමේන්තු පාරෙනුත් යන්න බය වෙච්ච අය දැන් චන්ඩි වෙලා
ජනතාව පෝලිම් වල දුක් විඳිමින් අසීරුතාවයකට මුහුණ දී සිටි සමයේ පාර්ලිමේන්තු පාරෙන් වත් යන්නට බිය වූ දේශපාලකයන් ද
පවුල් අවුලෙන් බිරිය පිළිස්සෙයි
සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළ
ඡන්දයකට සූදානම් වන්න
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
රට රැකියා ඒජන්සි ගැන දැඩි තීරණයක්
විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධ
වාලච්චේනේ අනතුරකින් දෙකක් මරුට හතරකට තුවාල
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහ
වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී
රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින
ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි
දුම්රිය ගැටලු විසඳීම සඳහා තමන්ට වසරක කාලයක් ලබාදෙන්නැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්
සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මි
බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක්
බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තා
උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිට
දයාසිරි සී.අයි.ඩී යයි
තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ
ඡන්දය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්
මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස්
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිම
සිසුවිය සමග මාරයා බසයෙන් එයි
පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරි
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි
නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන්
ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් ක
යාපනයේ කල්ලි දෙකක් ගැටේ
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ග
බදු නැති කළොත් අයි.එම්.එෆ් නැති වේවි
පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍ර
මහජන උපයෝගිතා කොමිසම නීතිපති උපදෙස් පතයි
කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උප
ටිකට් නැතිව ගියාට අයි.ඩීය තියා ගන්න බෑ
ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ යෑමේ චෝදනාවට පුද්ගලයෙක්ගේ ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමට දුම්රිය ආ
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව නැවතත්
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) දින දෙකේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝග
වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක්- සගයෝ දෙදෙනෙක් මාට්ටු
වාලම්පුරියක් බවට සැකකරන බෙල්ලෙකු සන්තකයේ තබාගෙන විකිණීමට තැත් කළ දේවාලයක කපුවෙකු සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට
කුඩා ප්‍රමාණයේ ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ පිපිරවීම් සඳහා යොදා ගන්නා ඩෙටන
පාසල් නිමවී ගෙදර යද්දී ලොරියෙන් වැටී සිසුන් 11කට තුවාල
හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන්11 දෙනෙක කැලෑපි
අත්අඩංගුවට ගත් වෘත්තිය ක්‍රියාකාරීන් රිමාන්ඩ්
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුව
වෘත්තීය සමිති නායකයෝ දෙකක් අත්අඩංගුවට
උද්ඝෝෂණයක් අතරතුර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි බව කියන සිද්ධියක්
ලංකාවෙි ලොකුම පොහොර කම්හල විවෘත කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්
මේජර් අජිත් සිව්වසරක් හිරේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4
ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට
ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබම් තුවක් සිදුවිය. එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙ

