අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රිය
දියත
අද කාලගුණය
ඌව පළාත , අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්
නීති ගරුක රටකට නබි පණිවිඩය ආලෝකයක්
සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන
අවුරුද්දකට ළමා පිළිකා රෝගීන් නවසීයක්
වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපද
පිළියන්දල මැදිවිදුහල් ’’පුංචි මැතිසබේ’’ ජනපති කාර්යාලයේ
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර
ඇල්ල අනතුරින් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට
වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති
ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පි
මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න
රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබා
ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි
අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක්
කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්
රවි සෙනෙවිරත්නට එරෙහි නඩුව තාවකාලිකව අත්හිටුවයි
බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්
මිදිගම රුවන්ගේ පෙත්සම විසිවෙයි
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉ
පොලිස් පරීක්ෂකවරුන්ගේ තීන්දුව පසුවට
උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබු පොලිස් නිලධාරීන් හේතුවෙන් නිත්‍ය සේවයේ රාජකාරි කළ නිලධාරීන්ට
හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පොලි
සැහැල්ලු දුම්රිය මැදිරි තුනක් එකලස් කරන්න කැබිනට් අනුමැතිය
සැහැල්ලු මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටල දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ස්ත්‍රී - තරුණ - ළමා රැකියා අඩම්තේට්ටම් දඩේ වැඩි කරයි
ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි වලට අදාල දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ල
හල්ලොලුවගේ ඇප ප්‍රතික්ෂේප කරයි
සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ
එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනයකට සමාගම් ලොක්කෙක් දැලේ
එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පුද්
ඔම්බුස්මන් කාර්යාලයේ පුටු බාගෙට බාගයක් හිස්
ඔම්බුස්මන් කාර්යාලයේ තනතුරුවලින් අඩකට අාසන්න සංඛ්‍යාවක් එනම් පහළොවක් පුරප්පාඩුවී ඇති බව ජාතික විගණන කාර්යාලය
කැඩුණු අස්ථී හදන උපකරණ ගේන ප්‍රසම්පාදනය ලංකා සමාගමකට
අස්ථී සවි කිරීම, කැඩුණු අස්ථි ස්ථායීකරණ සහ පෙළගැස්ම සහතික කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල සැපයීම සදහා වූ ප්
මිරිදිය මසුන් ආරක්ෂා කරන්න කැබිනට්ටුවෙන් දැලක්
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශ වල දැල් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැත
රිය අනතුරින් හතරක් රෝහලේ
අනුරාධපුර රඹෑව ඒ20 ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව ප්‍රදේශයේදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙන
අලෙවිකරණ ආයතන පනත සංශෝධනයට
ශ්‍රී ලංකා අලෙවි කරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජන සංඛාලේඛන අලුත් අධ්යක්ෂ පත් වෙයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඩිජිටල් සේවා වැට් බද්ද කල් දමයි
නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ ද
අරගලයෙන් පසුව මන්ත්‍රීන්ට දුන් නිවාස සහනය කපයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ’ වියත්පුර ’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කි
පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවන්ට බාවා පදනමෙන් නොමිලේ උදව්
පාර්ලිමේන්තුවේ ඉදිකිරීම් කටයුතුවලදී නොමිලේ උපදේශන සේවා ලබාදීමට ජෙෆ්රි බාවා පදනම තීරණය කර ඇත.
කලා භවනේ අලුත් වැඩියාවට වැඩිපුර සල්ලි දෙයි
ජාතික කලා භවන වැඩි දියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තිස්ස පොලිස් ජිප් රිය පැහැරගත් සැකකරු පොලිසියට බාර වෙයි
තිස්සමහරාම පන්නගමුවේ ආරවුලක් විසැඳිමට පොලිස් නිලධාරින් ගිය ජීප් රථය පැහැරගත් ගිය බව කියන සැකකරු මීට සුළු වේලාව

