බූස්ස අදි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියෙක් මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ ජ
දියත
ජනපති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක්
මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපා
භූ කම්පනවලින් බස්නාහිර උස් ගොඩනැගිලි අවදානමක
ගිණිකොණ දිග කළාපයේ වන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑම් කළහැකි නිසා මෙරට නව සහ පැරණි
යතුරු පැදියෙ බල්ලකු හැපී පියා මරුට පුතා රෝහලට
ගාල්ල කොළඹ මාරගයේ දඩල්ල කනත්ත අසලදි අද උදෑසන පිය පුතු දෙදෙනකු ගිය යතුරු පැදියට බල්ලකු හැපි සිදුවු රිය අනතුරකින්
ගෑස් සිලින්ඩරයක මිල 2982යි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීර
චීන ගුවන් ගමන් යළි අරඹයි
චීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සම
කොටස් - සුරැකුම්පත් අනාගතයට ගැසට් පත්‍රයක් නිකුත් කරයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳව නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේ
තැන් තැනට අද තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා
ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැ
අයියා සෙල්ලමට කටේ දැමු කාසියෙන් නංගි මරුට
මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කා
විනිසුරු නිවෙස හොරු බිඳලා
අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ
නාවින්න රෝහලට කෝටි තුනක අලාභයක්
නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම
ජනපතිගෙන් විපක්ෂ නායකට ආරාධනයක්
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙ
අලුත් පනතෙන් සිංහල වෙදකමටත් හානි
වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය සහමුලින්ම විනාශ කිරී
කතරගම ඇසළ පෙරහර වීථි සංචාරය අරඹයි
ඓතිහාසික කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර මීට සුළු වේලාවකට පෙර විථි සංචාරය ආරම්භ කළේය.
ආණ්ඩු විරෝධී දැන්වීම් ජාතික රෝහලෙන් මතු වෙයි
කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධතා පුවරු සහිත පෝටර් 136 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිස
දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන
වාසනා අන්නාසි මුදලාලි දිවියට සමු දෙයි
මුදුන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අන්නාසි වෙළෙඳ ව්‍යාපාරිකයකු සහ සමාජ සේවකයකු වූ එච්.ජී. විමලරත්න මහතා (වාසනා අන්නා
ආයුරුවේදයේ දෙපොළකට ජපානයෙන් සම්මානයක්
තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් මෙරට ආයුර්වේද ක්ෂේත්රය වෙනුවෙන් මහියංගන දඹාන ප්‍රදේශයේ ‘මහියංගන දඹාන ආයුර්වේද ක
පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාස
‘‘හොරු අල්ලන්න බැරිනම් ඇමැති යන්න ඕනේ‘‘
රටේ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු යැයි ඔහු සෞඛ්‍ය ක්ෂෙත්රයේ දූෂිතයන් ආරක්ෂාකරමින් සිටින බව රජ
චයිනා හාබර් ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකට සූදානම්
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය ක
යෝධ වැවේ ගිය ධීවරයන්ගේ සිරුරු හමුවේ
මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු දහවල් සොයාගත් බ
ලක් කතුන් පළමු වරට නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක්
රා බලපත්‍ර අවභාවිතා කරලා?
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් රා එකතු කිරීමේ බලපත්‍ර භාවතා කරමින් ඇතැම් බලපත්‍රලාභින් නීතිවිරෝධී මත්පැන්
ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක්
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට
ඉන්දියාවේ බෞද්ධ උරුමය ගංගාරාම විහාරස්ථානයේදී
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් ඇසළ පෝය නිමිත්තෙන් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය
රාජගිරියේ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නීති රීති අනුව අවම තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වූ රාජගිරිය ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිර
දින පහකට පසු හෙට සිට බැංකු වැඩ
දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරේ.

