එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු
දියත
ජල විදුලි ජනනය සියයට 15 ට බසී
වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක
තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා
ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබ
තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි
වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පා
අද බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පය හැර සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගු
ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක්
මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම
පෙතියාගොඩ රසායන ද්‍රව්‍ය ඇසුරුම් ගබඩාවක ගින්නක්
පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ ප්‍රදේශයේ තෙමහල් නිවසක පළමු මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්‍රව්‍ය
මහනුවර ඇසළ උත්සවයට 25දා සිට විශේෂ දුම්රිය
මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරී
පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් ප
තරුණයන්ට 25% දෙන පනත පාර්ලිමේන්තුවට
තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පා
දඩයක්කාරයන් ගැන කියන්න අංකයක්
රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීව
ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබ
ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරි
කුඹුරු හානි පරීක්ෂාවට ඩ්‍රෝනා
නියඟයෙන් සිදු වූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝනා යානා යොදා ගන්නා බව කෘෂිකර්ම හා ගොවිජන ර
පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි
ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුත
බඩ ඉරිඟු ආනයන බදු පහළට
බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි
අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උ
ඉහළ මහලෙන් වැටුණු සරසවි සිසුවා මරුට
හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල තොරතුරු තාක්ෂණ පීඨයේ
ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අ
කුරුඳුමලේ විහාරස්ථානයේ උණුසුම් තත්වයක්
මුලතිව් ඓතිහාසික කුරුදුමලේ රජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක
හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි
රාගම පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි වෛද්‍ය අංකය යටතේගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථාන
විනාශයට මුල කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීමයි
අවශ්‍ය නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ ගත්තා නම් උඩවලවේ ගොවීන්ට මෙම හානිය සිදුවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද
ජල ගාස්තු සූත්‍රය දෙසැම්බර් සිට
ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අ
කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වහයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට 22 වැනිදා
සිසුවා තෙවැනි මහලෙන් බිමට
දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමා
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියක්
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියද
කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා
රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින්
දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිළිදිය බිහිකළ බව කියන කාන්තාවක්
මදුරුකැටිය විදුහලේ බලදක්ෂ පෝතක පදක්කම් පළඳයි
මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන්ට පදක්කම් පැළඳවීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රයේදී මොනරාගල කොට
අනතුරින් ව්‍යාපාරිකයා මරුට
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි

