හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස ම
දියත
නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි
නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය
ඕස්ට්‍රේලියානු පොලිසිය ධනුෂ්කට අසාධාරණයක් කරලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාදාරන අයුරින
අත යට ගනුදෙනුවක් ගැන නලින් බණ්ඩාර හෙලි කරයි
නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අතයට ගනුදෙනු වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර
කතට කැත වැඩක් කළ දොස්තර අත්අඩංගුවට
සිය පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන ව
ණය පොලු තැබූ තෝරු මෝරු 10 හෙළි කරන්න
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන බැංකුවලින් වැඩිම ණය ලබාගෙන නොගෙවා සිටින සිටින තෝරු මෝරු දස දෙනා හෙළි කරන්නැයි විප
රිය අනතුරින් තරුණිය මරුට
ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් තරුණියක මියගො
සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ග
අවහිර වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24)
කිරි අල රටේ ඇති පදං
කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර ඇති බැවින් මෙම අල බෝග ආනයනය කිරීමේ අ
දුම්රිය ආසන වෙන්කිරීමේ මාර්ග ගත පහසුකම් දියුණු වෙයි
දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාද
ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකර
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අද නිදහස
කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රි
සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර හවස වැසි
සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරු
ඩොලර් ගෙනෙන්නෝ සම්මාන ලබති
අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්
බන්ධනාගාර නියාමකට පහරදුන් කුඩු හිතවතා මාට්ටු
බන්ධනාගාරය තුළ සිදු කරන මත් කුඩු වැටලීම් නවත්වන ලෙසට තර්ජනය කරමින් බන්ධනාගාර නියාමකවරයකු ගේ මිනුවන්ගොඩ නිවසට ක
මෙරට බිළිඳුන් පිට රැටියන්ට විකිනීම ගැන විමර්ශනයක්
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන්
ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් මණ්ඩලේ බිලට
ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්ත
මහනුවර මාර්ගයක් භාවිතය භායානකයි
ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව - ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින
බඩල්කුඹුරේ පවුල් 28ක් ඉවත්කරයි
බඩල්කුඹුර අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවධානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත්කිරිමට පියව
චූඩාමානික්‍ය සොරාගත් තිදෙනෙක් දැලේ
මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පොල වික්‍රමශීලා විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය සොරකම් කිරීම සම්
උයන්දන සමූපකාර බැංකුව මහ දවල් කොල්ල කයි
කුරුණෑගල උයන්දන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුව අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ මංකොල්ලකා පලා ගොස් ඇති
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය විදුලි ප්‍රබලයෙක්
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලි
ඖෂධ ජාවාරමේ සැබෑ හොරු නිදැල්ලේ
ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව පෙන්වීම සඳහා අ
හරක් කටාලට එන හැම කෝල් එකක් ම චෙක් කරනවා
හරක් කටා වගේ අයට එන හැම කෝල් එකක්ම චෙක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වර් ජන මැද අධිවේගියේ ආදායම කෝටි දෙක පනී
අධිවේගී මාර්ගවල මුදල් අයකරන සේවකයන් (මුදල් අයකැමියන්) පෙරේදා (22) පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමෙන් පසුව ත්‍රිවිධ හමුදා
දුරකථන ටැප් කරන්න බුද්ධි අංශ ඕන නෑ
රටේ බුද්ධි අංශය පාර්ලිමේන්තු පනතකින් ම ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී ච
බස්-කාර් හැපී තිදෙනෙක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.1 බන්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී ඊයේ (23) සවස ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කල බස් ර
ආරක්ෂක-මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි
ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය.
ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ?
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමී

