සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
දියත
රනිල් ජනපති කරන යෝජනාව තව දිස්ත්‍රික්ක තුනක සම්මතයි
ජනපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු යැයි එ
හංවැල්ලේ ඝාතනයක්
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ හෝටලයක මල්වර මංගල්‍යයක් වෙනුවෙන් පැවති සාදයකදී ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් දෙපිරි
අකුරේගොඩ වැවේ ගිලී තරුණයා මරුට
බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට පාසල් මිතුරන් අට දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීව
බිඳ වැටුණු රට ගොඩ නැගීමේ දී කෘෂිකර්මයට ලොකු තැනක් දෙනවා
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසය
ලාවා ගලයි: අයිස්ලන්ත නගරයක් වැනසෙයි
අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැස
බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි
බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සව
ඕස්ට්‍රේලියාවට,කොරියාවට කරවල කවයි
නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඔස්ට්‍රේලියාවට හා කොරිය
විශ්‍රාමික ග්‍රාම නිලධාරී දියරකුසාට බිලි
රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැ
නැ'හිරට-දකුණට වැසි ස්වල්පයක්
නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුරා බලපත්‍ර ගාස්තු වැඩි කළාට විරෝධයක්
සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත්
පොල් ලෙල්ලට ලොකු වටිනා කමක්
2024 වර්ෂයේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැව
‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ ත
රන්මාල හොරා රෝහලේ දී මියයයි
කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්
තවත් වසංගතයක් ගැන බියක්
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරත
ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා
තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.
පාකිස්තානයේ බිත්තර මිලත් නගී
පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත
සිතාසියක් දෙන්න ගිය පී.සීට ගහලා
සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස
කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට
කළුතර කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නාමින් සිටී 16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 1
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයා රිමාන්ඩ්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර
සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා
කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අව
‘‘බුදු දහම බේරා ගන්න‘‘
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව
බීමතින් රියැදුරු අසුනේ වාඩි වූ රගර් පුහුණුකරුට ඇප
බීමතින් රිය පැදවූ බව කියන ප්‍රධාන පෙළේ රගර් පුහුණුකරුවකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව කො
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 12ක් අල්ලයි
යාපනය කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය
නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ල
වෛද්‍යවරියන්
මහනුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරියන් ශල්‍යකර්ම සිදුකිරීමට ශල්‍යාගාරයට යාමට පෙර විෂබීජ හරණය කළ ඇඳුම් ඇඳගන්නා ක
බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට
අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී ම
හොරු අල්ලා රටෙන් හොරා කෑ මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොදවනවා
සමගි ජන බලවේග රජයක් තුළ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ
මුදල් වංචා කළ හිටපු කොස්තාපල් අත්අඩංගුවට
සුඛෝපභෝගී වෑන් රථ මෝටර් රථ හා කැබ් රථ වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි පනස්එක් ලක්ෂයක ම
මත්පෙති සමඟ අයෙක් මාට්ටු
තලෙයිමන්නාරම කට්ටුකාරයන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවක සඟවා තිබූ මත්පෙති 10,500 ක ප්‍රමාණයක් සමග පුද

