ගල් මුල් හෝ මඩ ගසාමාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු ම
දියත
ඉන්දියානුවන් 12ක් මහනුවරිනුත් අල්ලයි
මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත
සම්බන්දන්ගේ පුටුව හිස් වුණු බව මැති සබයට දන්වයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව ක
හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි
කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක්
විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් ප
උඩු ගුවනේ තවත් අනතුරක්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානය
ලිට්රෝ මිල පහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසී
බෝම්බ බියකින් මහනුවර අධිකරණ නොසන්සුන්
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සි
ට්‍රම්ප්ට නඩු පවරන්න බැහැ
ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය න
අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්
අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥ
මෝටර් රථයක් 9 ක් බිලි අරන්
දකුණු කොරියාවේ සෝල් අගනුවර මෝටර් රථයක් පදිකයන්ගේ ගැටී සිදුවුණු අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් ත
ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ
ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ විය. ෂැංග්හයි
ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්න
දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා බෙහෙත් ගත් තිදෙනෙක් අල්ලයි
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ න
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක
ඖෂධ මිල නියම කර ගැසට්ටුවක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ති
සැකකරු පැහැරගන්න ආ හතරක් අත්අඩංගුවට
බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්යා
අනියම් සැමියා මැරූ අනියම් බිරිය මාට්ටු
අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලීසිය පවසයි.
තැනින් තැනට අදත් වැස්ස
බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාල
අනියම් බිරිය මරා සැඟවෙන්න බැරි වේ
බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන පුද්ගලයා අද (2) අලුයම කා
කැන්ඩි පිල කඩුලු 6 කින් ජයගනී
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය (2024) ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (1) රාත්‍රී පැවැති
ආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක්
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ
නීතිඥයත් හොර වැඩක් කරලා
බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්
හොරෙන් වැට පැන්න ධීවරයෝ 25ක් අත්අඩංගුවට
ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් ම
බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්
බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක්
ගජමුතු සමග සෙබලෙක් අත්අඩංගුවට
තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි
රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ
නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට
නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය
ලක් දියණිය ලොවක් දිනයි
එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ’’ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු - 2024’’ ස

