කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ
දියත
නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට
නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය
ලක් දියණිය ලොවක් දිනයි
එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ’’ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු - 2024’’ ස
කමාන්ඩෝ සෙබළාගේ දේපළ පොලිස් බාරයට
පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම
“ත්‍රීරෝද ගාස්තුව අඩු කරන්න බෑ“
පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගා
හිරුණිකාගෙන් අභියාචනයක්
තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට
මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහන
බණ්ඩි ටොන් 55000ක් බෙදයි
ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි
මහින්ද - ගෝඨා මගේ කවුරුත් නොවේ
මහින්ද රාජපක්ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජප
පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී
චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම
මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ
කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගෙවා අවසන්
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධ
බස් ගාස්තු අඩු කරයි
බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ම
විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත.
ජනපතිගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක්
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහාවූ යෝජනා සම්මතය හෙට (2) අනිද්දා (3) විවාදයට ගැනීමට ප
අධිවේගයට ගුවන් යානයක් වැටිලා
ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
‘රට නොව ජනාධිපතිවරයා වැල්පාලමෙන් ගොඩවුණා‘
ජනාධිපතිවරයා ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා
කොටස් වෙළෙඳපොළ පාසල් පොතට
කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බු
පියුම් හංසමාලි ප්‍රකාශය දෙන්න එයි
සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහ
රිය අනතුරින් හතක් රෝහලේ
බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ දී පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහ
නුවරඑළියේ බස් වර්ජනයක්
බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අ
අසාධ්‍යව සිටින ධීවරයා හම්බන්තොට මහ රෝහලට
මුහුදේ පාවෙන් තිබූ බෝතලයක තිබු යම් දියරයක් පානය කිරීමෙන් රෝගි තත්ත්වයට පත්ව සිටි බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර
බස් බස් ගැටී 20කට තුවාල
කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීම
සජිත්ගෙන් ඉල්ලීමක්
මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ග
ධීවර ප්‍රජාවට රතු නිවේදන
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති ව
දෙමටගොඩදී දුම්රියට ගල් ප්‍රහාරයක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්රහාරයක
වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව
සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු
ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැත
අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා
‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය සතියේ අනු

