විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්
දියත
කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාව
සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා
‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හම්
සජබ ප්‍රතිපත්තියේ පළමුවැන්න අධ්‍යාපනය
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්යාපනයත
අධිවේගයෙන් හොරා කෑ අය තමවත් සේවයේ
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාව
පොලිස් සුනඛ කොට්ඨාසයට අලුත් සාමාජිකයන් 13ක් එක් වේ
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර බැල්ලියන් දෙදෙනකු පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත
ජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂ
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය ස්ථානාධිපති සංගමය ප්රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍ය
වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන
පොල්- තැඹිලි වගාවට තුන් බියක්
පොල් හා තැඹිළි වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලන
වර්ජනය කෙරූ දුම්රිය ස්ථානාධිපතිවරු පන්නයි
ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී වෘත්තීය සමීති ත්රස්තවාදීන් විසින් රටේ ප
අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්
කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක
සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට නොතීසි
මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු
රිය අනතුරින් අයෙක් මරුට
යාපනය නුවර ඒ 09 මාර්ගයේ තීරු මුරුකන්ඩිහිදි අද (11) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ල
නවසීලන්ත කතානායක ගංගාරාමය වැඳපුදා ගනියි
නවසීලන්ත පාර්ලිමේතුවේ කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතුළු එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 8 සි
යාඥාව නොනැවැත්වූයේයැයි දේවගැතිට පිහියෙන් ඇනලා
දේව වරමක් ඇති සැකකරුගේ නම පවසමින් යාඥා කිරීම නැවැත්වූයේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ දේවග
හිරුනිකාගේ ඇපෑලට එරෙහි විරෝධතා බාරදෙයි
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්ෂක නිලධා
කෝටි 600 ක කොකේන් විනාශ කරයි
අවස්ථා කිපයකදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව,විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපි
දුම්රිය වර්ජනයට සහායට තැපැල් සහ අධ්‍යාපනත්?
දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් දුම්රි
වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක් අහිමිවෙයි
දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපා
රේගු වර්ජනයෙන් බහාලුම් හිරවෙයි
රේගු නිලධාරීන් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවී රේගුව තුළ බහලුම් විශා
බිරිය මැරුවාට සැමියා පෝරකයට
සිය බිරිඳට පොල්ලකින් ගසා බිරිඳ මැරූ ස්වාමිපුරුෂයෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද (11) මරණ දඩුවම නියම කෙරිණි.
වජිරගෙන් අනුරට පිළිතුරක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නඩු තීන්දුව එන්නත් කලින් ප්‍රකාශයට පත්කර ත
ගුවන් යානා ඉන්ධන දුම්රිය 12 ක් අවලංගුයි
දුම්රිය වර්ජනය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන ගමන් වාර 12 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?
දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර ය
වර්ජනය දීර්ඝ කරන්න සාකච්ඡා
දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සා
’’රජ ගෙදර’’ ඇතුලේ කුමන්ත්‍රණයක්
ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක් නිර්මාණය කිරීම සඳහා ’’මාලිගාව’’ ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින්
පාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාව අත උස්සයි
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමති
ඩයනාට නඩු පවරයි:චෝදනා කියවාදීමට දින දෙයි
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ හිටප
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාව

