පාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාව අත උස්සයි




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජ්‍යෙෂ්ඨ  අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.

නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා විශ්‍රාමයෑම සමග නීතිපති ධුරය පුරප්පාඩු විය.