පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මුදලින් රිපීටර් වර්ගයේ ෂොට්ගන් ගිනිඅවි දෙකක් මිලදී ගතහැකි බවට දැන්වීමෙන
දියත
මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්167දෙනකු සහ නාවිකයන් දහ දහස් දෙකක් ( 10002) පසුගිය වසර පහක කාලයේදී ( 2019- 2023) සේවය හැර ගොස්
හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් මරා දමලා
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙන
මද්දට අසු වූ කොටියා මරුට
මද්දකට හසු වි සිටි කඳුකර කොටියා මියගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.
සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇ
වෛද්‍ය රුක්ෂාන්ගෙන් වෛද්‍ය පාලිත මහීපාලට සහතිකයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ අකාර්යක්ෂමතා සහ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා පාලනය ශක්තිමත් කිරීමට එම අමාත්‍යා
පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි
කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටි
කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී හ
මන්ත්‍රී රැකවලුන් ඡන්ද වැඩට එපා
මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන් නිල නොවන ආකාරයට මැතිවරණ ප
‘සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කරනවා‘
ජාතිවාදය පසෙකලා සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම තමන් ප්රමුඛ සමගි ජන සන්ධානය බාරගන්නා බව - විපක්ෂ
රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්
සංගීත ප්‍රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්‍රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්
බස් ගාස්තු අඩු නොවේ
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැම
කෝවිද හිමියෝ අපවත් වෙති
විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.
කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු
උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර න
ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්
ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ට
ව්‍යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක්
ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන
තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි
කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින්
රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා
දිස්ත්‍රික්ක පහළොවක වගාකරුවන් 3544 දෙනකු රබර් නැවත වගාව සහ නව වගාව සදහා රජයෙන් වගා සහනාධාර මුදල් ගැනීමෙන් පසු වග
ලිට්රෝ මිල සංශෝධනය නොවේ
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැව
කල්පිටියේ ඉන්ධන හලක පෙට්‍රල් ටැංකියට සීල්
කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද
කුඩු අලෙවි කළ නිවසක සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම්
සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වු පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී
දියණියට වද හිංසා කළ පියෙක් අත්අඩංගුවට
විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 71ක්
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි
ෂෙයික් හසීනාට නඩු සිය ගණනක්
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන 100 පසුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදුලිසැර වද්දවා අලියා මැරී යැයි වත්තේ මුරකරු අත්අඩංගුවට
මාතලේ - යටවත්ත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහවෙල පොලිස් වසමේ උතුරු මාතලේ - දළුපොතවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහ
කුමාරි ඇතින්නියට හිංසා කළැයි ඇත් ගොව්වා අත්අඩංගුවට
බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධ
ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත
සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි
එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් එකමුතු වෙමින්, ගාසා තීරයේ දරුවන් 640,000කට පෝලි
විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට
විල්පත්තුව ජාතික වනදෝන්යයේ පිහිටි රජයට අයත් පැරණි ගොඩනැගිල්ලක සෙවිලි තහඩු සොරා ගැනිමට උත්සහා කළ විල්පත්තුව වන
නිතී විරෝධි දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි
රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපො

