යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැක
දියත
සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක්
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුප
මහනුවරට ගං වතුර අවදානමක්
නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව
මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති යයි
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාග
බ්‍රිතාන්‍යය ලංකාවේ යුද අපරාධ ගැන සොයයි
ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය
තැනින් තැනට අදත් වැස්ස
බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ වි
බස්නාහිර නිවාස ආධාර ඉහළ නැංවේ
බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයන් බ
බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු
කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජා
අවිස්සාවේල්ල කෝච්චිය යථා තත්වයට
වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබු කොළඹ හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය දින පහකට පසු අද (7) සිට සාමාන්‍ය තත්වයට
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ
සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැ
ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩ
’ස්ටාර් ලින්ක්’ බලපත නිකුත් කරන්න මහජන අදහස් විමසයි
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා පුළුල් පරාස දත්ත සේවාව සැපයීම සඳහා ඉල්ලුම් කර ඇති සීමාසහිත ස්ටාර් ලින්ක් ලංකා පුද්ගලික
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, ම
ගුණතිලකට පහරදීමට මන්ත්‍රී තුනකගෙන් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන ස
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ?
ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්රස් පක
කොළොන්නාව වෙන තැනකට
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
කුඩු සමග ජේලර් මාට්ටු
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් (මිලි ගෑම් දහ අට දාහක්) ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙක් නිවිතිගල පොලි
රාජකීය වැඩවලින් කේට් ඉවත් වෙයි?
කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා
මුද්‍රණයේ බෙදිල්ල විගණනයෙන් එළියට
රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා
ගං වතුරෙන් පීඩා වූ සෑම ගෙදරකටම 10000ක්
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපද
විජයදාස ජනපති සටනට එනවාලු
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්
රට ගොඩ ගියේ මගේ කාලයේදී
රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කඩා ගත් මාලයත් සමග කොල්ලකරුවෝ මාට්ටු
අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ අතුඇළ ප්‍රදේශයේ දී සිය යතුරු පැදිය නවතා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටි කාන්ත
විජයදාස පොහොට්ටුවෙන් දොට්ට?
වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාම
ගොවි ආයතනයට ඇමැති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක්
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාර
මෝටර් රථය දුම්රියේ ගැටී කතක් සමග දෙකක් මරුට
ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථය
නොදන්න ගුලි කා අයියයි මල්ලීයි රෝහලේ
මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝ
ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්
ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාර
රන් සෙවූ පොලිසියේ හතරකට මාරු
ස්කැනර් යන්ත්‍රයක් රැගෙන විත් ආණමඩුව පෙරමාකුත්තුව ප්‍රදේශයෙ නිවසක් කැණීම් කර රත්රන් සෙවිමේ නිරත වු බව කියන ප
ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් වරක් පත්කර ඇත.

