ඉන්දීය ණය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමට පෙර විවෘත කිරීමට සූදානම
දියත
ඡන්දෙ දාන්න දුරකථන තහනම්
ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහන
වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබ
දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙ
කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර
’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපො
මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැ
උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11
සිසු ගැටුමක් ජපුර වහයි
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව ටෙස්ට් තරගයකදී , එංගලන්තය තුළ දී පරාජයට පත් කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්රික
ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරය
මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ්
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ
ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි
හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීම
බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි
බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙ
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්ර භාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු
වී කුරුල්ලන් ළඟ තබාගත්තැයි දඩ
වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමේ ව්‍යාපාරයක් සිදු කලේ යැයි පැවසෙන පුද්ගලයකුට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල්
‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘
මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අ
ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්න
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූ හොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණ
මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක්
මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බ
ඉතාලියට පනින්න ගිය සිරියානුවෝ 7ක් ගුවන් තොටේදී මාට්ටු
කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු ජා
ඡන්ද ගණින තැන්වලට එස්.ටී.එෆ් ආරක්ෂාව
රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදව
අලියාගේ ගැටුණු සැරයන් රෝහලේ
සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරා
තැපැල් ඡන්දය අදින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය කිරීමට දුන් කාලය අදින් අවසන් විය.
වීඩියෝ ගේම් අත්හදාබලන්න මවට පහරදීලා
වීඩියෝ ගේම් වලට දැඩි සේ ඇබ්බැහි වූ දස හැවිරිදි පිරිමි දරුවෙකු ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල සිදුකිරී
සම්මුඛ පරීක්ෂණ සඳහා ගණිත ගැටලුවක්
හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගන්නා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ගණිත ගැටලුවක් යැයි පවසමින් එ
ඔන්ලයින් දුම්රිය ආසන ‘මාෆියාවක්’
දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිට
මහව දුම්රිය මාර්ගය විවෘතය අත්හිටුවයි
මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊය
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්
වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘
2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.
අදත් තැනින් තැනට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් ස

