රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමි
දියත
සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත
වාර්ෂික ස්ථාන මාරු ගැන නිවේදනයක්
ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්ව
ගුවන් පාලක 80 ක් රට හැර යති
ආර්ථික ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනකු රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
මෛත්‍රීට එරෙහි වාරණය යළි දිග් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝ
අ‘පුර පො.ජ.පෙ. සහාය රනිල්ට
කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධප
අපනයන බෝග ආදායම ඩොලර් මිලියන 1118.06ක් වෙයි
තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ මෙරටට ල
බලු සුරතලාට වැඩියෙන් කවලා: හිමිකාරිය හිරේ
නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප
දක්ෂිණ අධිවේගයේ රාජකාරිකළ නිලධාරින් 16ක් මිලියන 2.07ක් වංචාකරලා
දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි සිදුකළ නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023
වරාය නගරයේ වැඩ වේගවත් කරන්න පනත සංශෝධන කරයි
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යළි බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නව ක්‍රිකට් ව්‍යවස්ථා නීති ගත කරන්න යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය-පෞද්ගලික යාලුකම වැඩි කරන්න නව පනතක්
රාජ්‍ය - පෞද්ගලික ජාතික හවුල්කාරිත්ව නියෝජිතායතනය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෙමහල් නිවසක ගින්නෙන් නිවෙස් හිමියා මරුට
වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියය
ගිනි අවියක් පත්තුවී අවුරුදු හතේ දැරිය රෝහලේ
නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා ර
තැනින් තැනට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කා
පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබ
පක්ෂයේ මොන තීරණ ගත්තත් අපි රනිල් එක්ක
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් තමාත් තමාගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහා
පොහොට්ටුව ඇතුලේ අද වෙච්ච දේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්ව
”හුස්ම” සහ ”සක්වල” අත්හිටුවයි
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව
ජනාධිපතිවරණය දවසකින්වත් කල් දාන්න මං කැමති නෑ
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දාට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘
යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අන
කොළඹ වරායට ලොකු ’’කප් එකක්’’
2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙන බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්
‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘
අපේ රටේ ගොවි ජනතාවට, ධීවරයන්ට, ව්‍යාපාරකයන්ට විවිධ ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට දියයුතු සහනාධාරය කොල්ල කාලා සාම
පාඨලීගේ තීරණය තවම නෑ
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු ම
රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.
සම්ප්‍රදායානුකූල මතවාදවලට වැඩ කළොත් සිවිල් යුද්ධයක් එයි
ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වී
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
කුඩා තේ වතු සංවර්ධන අධිකරියේ නව සභාපතිවරයා වශයෙන් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පත්කර තිබේ.
ආසියානු ක්‍රිකට් ශූරියන්ට මුදල් ත්‍යාගයක්
ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල මුදල් ත්‍යාගයක්
ගල්කිස්ස උසාවියේදී සිදුකළ ඝාතනයකට අනුබල දුන් අයෙක් මාට්ටු
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී විත්තිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කුමාන්ත්‍රණය කි

