බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට
දියත
සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadah
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ල
කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට
’’කෘත්‍රිම බුද්ධිය ආශ්රිත ශිෂ්‍ය සමාජ ’’ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි
වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළම
කටුපොත වැව වාන් දමයි
ආරච්චිකට්ටුව විජයකටුපත මහා වැව මේ වසරේදී තුන්වැනි වරටත් යළි වාන්දමා තිබේ.
වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට
මහ වැසි තත්වය ක්‍රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ආප
නොමැති සේවකයෙක්ට පඩිගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට
කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ ර
ඡන්ද පනත් දෙකක විපරමට අලුත් මන්ත්‍රීවරු
“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යව
රටවල් 35කට ලංකා වීසා නොමිලේ
ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තේ පෝර මිටියට සහනයක්
තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා
මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් පහකින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ
මහේ ගොවීන්ට පෝර සහනාධාරය දෙන්න කැබිනට් අනුමැතිය
මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි
ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර
ළමා නිවාසයක හතරක් අතුරුදන්
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලී
අම්බලන්තොට අලුත් වී ප්‍රභේදය අස්වැන්නෙන් කප් ගහයි
අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහලම අස්වැන්න වාර්තා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය
එස්.බී නාවින්නගේ සහාය ජනපතිට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල
රෝහල් සාත්තු සේවිකාව ගෙල සිරකර මරාදාලා
ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසා ආගරපතන රෝහලේ සාත්තු සේවිකාවක කැලෑවකට රැගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර වළදැම
වැස්ස අඩුවන ලකුණු
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පක්ෂ තුනක ලොක්කෝ රනිල් සොයා එති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි,
‘‘සැමට සතුටින් ජීවත්විය හැකි රටක් අප ගොඩනඟනවා‘‘
ජාතික ජන බලවේගය රජයක් යටතේ ප්‍රථමයෙන් සියළු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්ය
අධිවේගයේ අනතුරකින් වෛද්‍ය පවුලක් තුවාල ලබයි
හම්බන්තොට ,මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිඳ සහ සහ දරු දෙදෙනා ගමන්ගත් ,සුඛෝ භෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මා
‘‘අප කියන්නේ කරන්න පුළුවන් දේ පමණයි‘‘
අපිට උතුරේ දෙමළ අම්මා තාත්තා, තරුණ තරුණියන් ඡන්ද කාලයේදී රවට්ටලා වැඩක් නැහැ රවට්ටලා පලක් වෙන්නේ නෑ. අපිට පුළුවන්
‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘
රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්
තඹුත්ගෙම ආර්ථිකේ එළවලු කිලෝ තිස් දහසක් නරක්වෙලා
ගොවීන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු කිලෝ තිස් දහසකට අධික ප්‍රමාණයක් අද (21) වැස්සට හසුවී නරක්වී ආපස
කොමියුනිස්ට් පක්ෂයේ සහය දිලිත් ජයවීරට
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ‘සර්වජන බලය’ සන්ධානයෙන් තරග කරන දිලිත් ජයවීර මහතාට සම්පූ
උඩරට දුම්රිය මඟට ගසක් කඩා වැටෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (21) පස්වරුවේ විශාල ගසක් කඩා වැටීමෙන
තලතාගේ පුටුවට කරූ පරණවිතාන?
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ප
වඩිවෙල් - මවුලානා ඇමති ධුරවල දිවුරුම් දෙයි
සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි
අනුර - ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්
ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ ප

