අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්යා
දියත
චීන වෙද නැවට සුව ඇමතිත් යයි
චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබ
පෞද්ගලික අංශය සහල් ටොන් 72,000ක් ගෙන්වයි
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර
ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරයි
ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග
ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති
මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට
කතරගම බැතිමතුන්ට පීඩා කළ බව කියන 22ක් අත්අඩංගුවට
කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කත
ජනපති මන් මෝහන් සිං ට සොව පළ කරයි
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානාය
දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවයි
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිව
රනිල් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අග
විල්පත්තුවේ සතුන්මැරූ දඩයක්කරු කොටුවෙයි
නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන විල්පත්තුව වන උද්‍යානයේ දඩයමේ ගිය දඩයක්කරුවෙකු අඹගහවැව ප්‍රදේශයේදි ඊයේ
මුදල් වංචා කළ ගුවන් සෙබලෙකු අත්අඩංගුවට
බස් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පලකර පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන බස් රථය ලබා නොදුන් ග
යතුරු පැදිකරුට කටපුංචා පෙන්නා තර්ජන කළැයි අයෙක් සැකපිට
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ වෙළදසැලක් අවහිර කර යතුරු පැදියක් නවත්වා තැබීම සම්බන්ධයෙන් තුවක්කුවක් එල්ල කර මරණ
හිටපු ඇමැතිවරු 5 ක් ගැන විමර්ශනයක්
බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක
රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , ම
හිටපු පා.ම ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සම
නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ
ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොය
අනතුරින් තරුණයෙක් මරුට
කලවාන - වතුරාව මාර්ගයේ වෙම්බියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වු රිය අනතුරකින් තරු
සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් අල්ලයි
සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්
මුහුදේ ගසාගෙන ගිය සංචාරකයෝ 5ක් බේරා ගැනෙති
හික්කඩුව නාරිගම සංචාරක වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශි
අද සිට 29 දක්වා කොටුව - බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා
අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙප
ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි?
මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂ
ජනපති රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්
පළාත් රැසකට අද වැස්ස
උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට
හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැ
ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ
මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන
පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම
පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරය
ලොව වයස් ගතම සංගීත කණ්ඩය
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’

