දියත

කුකුළට වලි

වතුකරේ කොංග්‍රස් ලොක්ක "කුකුළත්" අරන් ආණ්ඩුවෙ අත්තක වහන්න යන එකට වලි කෝටියයි...  උන්නැහේ එක්ක කොක්කෙ ඉන්න

උන්නැහේ සද්දෙ වහලා

ඒකාබද්ධ කස්ටිය අතරේ ඉන්න මධ්‍යම පළාතෙ නඩුවැටුණ පොරක් විමුක්ති මාර්ගයක් සොයා සොයා ඉන්නකොට කවුන්සිලෙත් ඉන්න සෙ