
( චමිල් රූපසිංහ)
මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග ලැබෙන තුරු ජනතාව පෝලිම් වල රැදී සිටිති.
ඉන්ධන ලබා ගැනිම සදහා ඊයේ (16) පස්වරුවේ පැමිණි තරුණයෙකු වෙහෙසට පත්ව ඉන්ධන ලබාගැනිමට ගෙනා කෑන් මතම නින්ද ගොස් සිටි අයුරු මෙසේ කැමරාවට හසු විය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)




(ඡායාරූප: ළහිරු හර්ෂණ)




