(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය.
එහිදී සමඟි ජනබලවේගය සභික ධූර 4 ක් ද, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 3 ක් ද, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 2 ක් ද, ස්වාධීන කණ්ඩායම සභික ධූරයක් ද, හිමිකරගත්තේය.