”සරසවි ජෝඩුව” අමුතු ගැහිල්ලක


කොළඹ සරසවි සිසුන් බව පෞද්ගලික බස් රියැදුරනට කියමින් කුලී ගමන් සංවිධානය කැර රියදුරන් හා කොන්දොස්තරවරුන්ගෙන් අතමාරු ගෙන අතුරුදන්වෙතියි කියන ජෝඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මළගෙවලට යන බව කියා බස් කොළඹ සරසවිය අසලට ගෙන එම ගමනේදී බත් පාර්සල් ආදිය ගැනීම සඳහා ඔවුන්ගෙන් අතමාරු ඉල්ලාගෙන සරසවිය ඇතුළට යන මේ ජෝඩුව යළි නොඑතියි පොලිසිය කියයි.