”යහපාලනයට උතුරත් දකුණත් එක් කරනවා” By None // 2012 අගෝ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනතා විමුක්ති පෙරමුණේ ”ජන පෙළ ගැස්ම” පේදුරුතුඩුවට යන ගමන් අද වවුනියාවේදී රජයට එරෙහි උද්ඝෝෂණයක යෙදුණේය. ජීවන වියදම, අපරාධ රැල්ල, ළමා හා ස්ත‍්‍රී දූෂණ මැඩ නොපවත්වා රජය ඒකාධිපතියකු ලෙස රට පාලනය කරතියි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඔහු ඇතුළු පක්‍ෂ ප‍්‍රධානියෝ වවුනියා ජනතාව අතර අත් පත‍්‍රිකා ද බෙදූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත