”මෝටර් බෝට්ටු මාදු ගඟ කනවා”


සංචාරකයන් රැගත් යාන්ත‍්‍රික බෝට්ටු බලපිටිය මාදුගෙඟ් වේගයෙන් යාත‍්‍රා කිරීම නිසා ඉවුරු කැඞී මාළු සහ ඉස්සන් බිත්තර දමන ස්ථාන වැනැසී යතියි කියමින් ගල්මල්දුව, ගල්මන්ගොඩ, මහලදුව දුපත් ධීවරයෝ ඔරුවලින් ගොස් විරෝධය පෑහ. යාන්ත‍්‍රික බෝට්ටුවක් දෙපැයකට රුපියල් 2000ක් පමණ අය කරති.