”මාලක අද බාර නොවේ”


ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.