”මර්වින් කැලණියට ආලෝකයක්”
කැලණියේ යම් ආලෝකයක් තිබේනම් ඒ ආලෝකය සඳහා මර්වින් සිල්වා ඇමැතිගේ දායකත්වය ජනතාව අඳුනන්නේ යැයිදි කිරිබත්ගොඩ වෙසක් කලාපයක් හඳුන්වා දුන්නේද ඔහු යැයිද කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පැවැසූහ. ජනතා අවශ්‍යතා ඉටුකළ නිසා කැලණි ජනතාව ඇමැති මර්වින් සිල්වාට ආදරය කරන බවද නාහිමියෝ කීහ.

