”අපේ කටේ වැලි”


ඉවක් බවත් නැතිව වැල්ලවාය කුඩා ඔයේ වැලිගොඩ දැමීමෙන් මහා පරිසර හානියක් වෙතියි කියමින් ගැහැනු පිරිමි සහ ළමෝ පාලම උඩට වී අද උද්ඝෝෂණයක් කළහ.