”අධ්‍යාපනය අවුල්”
පාසල් රජයට පවරාගෙන වසර පනහක් පමණ ගතවී ඇතත් අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති.
”පාසල් රජයට පවරා ගැනීම ඊට හේතුවයි. එදා තුබූ විනය අද නැහැ. එසේ වී ඇත්තේ දේශපාලනය පාසලට ඇතුළුවීම නිසයි.”

