(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉවත්වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
තමාද ඉල්ලා අස්වන බවට පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළේය.