(රංජන් කස්තුරි)
අවිධිමත් ලෙස මෙවැනි පත්වීම් ලබාදුන හොත් සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මක ලෙස සැපයීමේ බාධාවක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කොළඹ නගරයේ දී වෛද්‍යවරයකුගෙන් ලැබෙන සේවාව දුෂ්කර ප්‍රදේශයකදී ද රෝගීන්ට ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා හිමිවිය යුතු අතර ඒ සඳහා ක්‍රමවත් ස්ථානමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවද ලේකම්වරයා කීය.

