‘‘ෆොන්සේකාගේ කරුමෙ ඉවරයි.’’
කර්ම විපාකයක් හේතුවෙන් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා සිරගෙට වැටී ඇති බවත් දැන් ඒ කර්මය අවසන්වී ඇති බවත් රටට වැඩ කිරීමේ ශක්තිය ඔහුට ලැබේවායි පතන බවත් උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමියෝ ගලේවෙලදී පැවසූහ.
අස්ගිරි පන්සලේදී මහ නාහිමියන් ෆොන්සේකාට පැවසූයේ දේශපාලන කල්ලි කණ්ඩායම් සමග එක් නොවී ටික කාලයක් විවේකගන්නා ලෙසයි.

